machan meka kohomada install karanna ona

Pages 10k withara apassata balapan, man dala ethi.


mata meke stock rom eka hoyala diyanko.
model GT-s5830L
SSNS5830LGSMH

mata meke stock rom eka hoyala diyanko.
model GT-s5830L
SSNS5830LGSMH

mata meke stock rom eka hoyala diyanko.
model GT-s5830L
SSNS5830LGSMH
මචන්ලා Android Galaxy Note 2 Korean එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?? මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා..
අනේ ඉන්නවානං මේකේ firmware එක backup කරලා දෙන්ඩකෝ.. phone එක dead වෙලා තියෙන්නේ..
මේක තමා Phone එක..
ලොකු උදව්වක් මචන්ලා..
මේවා තමයි uboot එකේ පෙන්නුව විස්තර..
Brand - Alps N7100
MainBoard - MT6577
AndroidVer - 4.0.4 (shown as 4.2.1)
BuildDate - 26.4.2013
Ram - 512 mb
Rom - 4 gb
![]()

machan oya clone ekakRealCalc Scientific Calculator
https://lh3.ggpht.com/NVCBDqKOPs3WXV9y5WF6i7c9XUFNTGD3_xFrIw8s_CFZPWqAXqiT-v6_mXxknOJvaeci=w705[IMG]
[COLOR="DarkRed"]මේක පට්ට Scientfic Cal එකක්:yes::yes:. දාගෙනම බලන්නකෝ.
හැගිච්ච වැඩ කෑලි වගේකුත් තියෙනවා.
"0" Press කරගෙන ඉදියම Unit Converter එකක් එනවා.
"+/-" Press කරගෙන ඉදියම ආලෝකයේ වේගයයි,ඉලෙක්ට්‍රෝන වල බරයි, තව එක එක ඒවා එනවා.
හැම බට්න් එකක්ම ප්‍රෙස් කරගෙන හිටියම ඊට උඩින් තැබිලි පාඅටින් තියෙන දේ වෙනවා.
ඔන්න එහෙනම් ඩවුන් කරගන්න.
[URL="http://goo.gl/Z4Ec0"]Click Here[/URL]
Repost නම් සොරි.[/SIZE][/CENTER] [/COLOR][/QUOTE]
අංශක සහ කලා සහ විකලා එකතු කරන්න කොහොමද බන් ඔකෙන්?
මචං... මගේ android 4n එක root කරලා sinhalafonts.apk install කරලා fonts change කරා. දැන් 4n එක on වෙන්නේ නෑ. android logo එක ඇවිත් logo එක animate වෙවී තියෙනවා. මොකක් හරි උදවුවක් ඹ්නේ... factory settings කරාට හරිගියේ නෑ.




machan oya clone ekak



oya topiyama thamayi machan matat set une.. dn itn 4n 1 pettakin tyala bakan nilaagena innawa..
![]()
ow machan., mn net eke hambuna hema OS ekama gehuwa., mekata haryana eka hambune nae bn.. me jatyema ekakin backup karala gahannona bn.. mta nm dn nikan pissu wage..![]()

