පට්ට Wedding Proposal එකක්

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලොල්:love:
11.gif
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif




    පට්ට බන් මධු මල්ලියා ,,,,
    කොල්ලෝ ටිකත් නියම වැඩ්ඩෝ.
    මම ලංකාවේ ඔහොම දෙයක් දැක්කාමයි.
    ,,,, +11 ,,,,
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්පේ... ඔක්කොමත් හරි මුන් ටික අතක් පයක් නොකැඩි වැඩේ කරගත්ත එකනම් ලොකු දෙයක්:baffled:. පට්ට පට්ට​... අව්ලකට තියෙන්නෙ අර Tyre burn එවයි, දුමයි කෙල්ලට වදින එක :sorry: :( . සුපිරි :D;):cool: 3+
     
    • Like
    Reactions: kmc madushan