රෝස කටු - නවකතාව

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්න ඒක තමා මටත් දැනගන්න ඕනෙ :yes::oo:

    ඒකෙයි මේ කථාවෙයි සම්බන්ධයක් නෑ හරිද.. ඒක අපි ෆේස්බුක් එකේ දාපු කමෙන්ට් එකකට අදාළ දෙයක් :cool:
    මම විහිලුවක් කලේ හලෝ :rofl::rofl:;)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    එල එල. පට්ට කතාවක් වගේ. :love::love:
    දිගටම ලියපන්. :yes:

    (හැබැයි උඹත් අනිත් උන් වගේ මාස ගනන් ඇද්දොත් හරි, මැදදි නැවැත්තුවොත් හරි ගෙදරට හොයන් ඇවිත් ගහන්නෙ.)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කැතයි බන් කතාව. හැමදාම කන පරිප්පු හොද්ද වගේ තමයි.

    උබට ලියන්න පුළුවන් එකේ. ටිකක් වෙසස් විදියක දෙයක් ලියපන්කො. ලියන්න පුලුවන් හැකියාව හැමෝටම නැහැ. එත් උබල එක තියාගෙනත් ඊන් හොද දෙයක් කරන්නේ නැහැ. කොහොම උනත් ලියන එක නම් නවත්තන්න එපා. ඇත්තම කිඋවේ හිත හොදින් මිසක් උබට ලජ්ජා කරන්න වත් අපහසුත්වයකට වත් පත් කරන්න නෙමෙයි. ජයෙන් ජය
     
    • Like
    Reactions: Dinushasankalpa

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart




    17924865a70e9bdc9ad86635152007e3b702800a.jpg



    meke thiyana me nisadasa harima lassanaiii...:yes::yes::yes::D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇත්තම කිඋවේ හිත හොදින් මිසක් උබට ලජ්ජා කරන්න වත් අපහසුත්වයකට වත් පත් කරන්න නෙමෙයි. ජයෙන් ජය
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඇත්තම කිඋවේ හිත හොදින් මිසක් උබට ලජ්ජා කරන්න වත් අපහසුත්වයකට වත් පත් කරන්න නෙමෙයි. ජයෙන් ජය