|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mal watta 1-5 balanna, xtreme chat balanna (okkoma post 1 lak each thiyena thadi thread)
    magen godak adarsha ganna puluwan wei :yes: :P
    mawa follow karanna fb eke :cool:

    :rolleyes: ඔයා අක්කලට පැණි හලපුවද ඒවල තියෙන්නෙ? :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඕක තමයි කොතනත් වෙන්නෙ :rofl: ඕකට හේතු කීපයක් තියෙනව. බැඳපු බඹරු ඒ මලත් තියාගෙන තව මල් කීපයක් පස්සෙ යනව. තව වැලන්ටයින් බඹරු මල් කීපයක් ‍වටේ කැරකෙනව. ඉතින් මේ ලෝකෙ බඹරුන්ට වැඩිය මල් තිබුණට වැඩක් නෑ :rofl: ගොඩක් බඹරුන්ට මලක් නෑ :rofl:

    athdakeemane :rofl:

    :shocked: sirama kathawa :rolleyes: api wage chooty බඹරු ohe karaki karaki innawa :rofl:
    එල ලලල

    oyala kawda?:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    athdakeemane :rofl:


    මගෙ අත්දැකීමක් නෙමෙයි. :oo: අපි ඒ වගේ පහත්පෙලේ වැඩ කරන්නෙ නැහැනෙ.

    අනිත් එක මං බැඳලත් නෑ :P මට ගැහැණු ළමයෙකුත් නෑ:P ඉතින් කොහොම ද අත්දැකීමක් වෙන්නෙ? :rofl
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ.. ආසාවට එක ටැග් එකක් නෑනේ බන්... කලින් එකේ ටැග් 4ක් අයිති කොරන් හිටියා... :(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    oyala kawda?:confused:

    Harshat92
    user_online.gif

    Harshat92 is Respect our freedom heros Edit
    Senior Member
    Join Date: Aug 2012
    Location: අවිනිශ්චිතයි
    Posts: 13,494
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    mama ahinsaka podi kollek :cool:
     
    Status
    Not open for further replies.