|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආහ්හ්හ් මල්ලියා.. ඉතින් ඉතින්... ම්ම්ම් මගේ නම් ප්‍රශ්න කන්ද දැන් නම් ටිකින් ටික කාලෙත් එක්ක අමතක වෙලා යනවා.... කලින් තරම් දුකක් නෑ.හිටී ගමන් මතක් වෙනවා... ඒත් ගානක් නෑ. ජොබ් එක කරන් පාඩුවේ ඉන්නවා ... කොහොමද මල්ලි ඔයාට..? :)
එල එල:D
ඔහොම ඉන්නවා නම් අවුලක් නෑ:yes: මමත් හොඳින් ඉන්නවා:D
 

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙ :P එතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ


    ේ අර ඇප් එක වැඩ නෑ.. ෝන් එක ස්ටැන්ඩ් බයි වෙනව ටච් කලාට ේකප් වෙන්නෙ නැ..

    ේක වෙකප් එකක් උනත් කමන් නැ ොයල දෙන්න
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: එහෙමද? ඒක තමයි එහෙනම් අක්කලට බය :rofl:
    ඔව් ඔව් ඕකා අක්කලට බය නිසා වැඩිමල් අයටත් නංගි කියන්නේ:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙ :P එතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ
    ඔයා කොහොමද ඒක හරියටම කිව්වේ ??? :rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙමද
    ඔව් අනේ ... ඒත් පව් .. හරිම අපරාදයක් කරලා තියෙන්නේ ... ගෑවෙන නොගෑවෙන ගානට ලං කරලා නවත්තල ... පව්.... කොහොම ඉන්නවද මන්ද :confused::confused::confused:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් අනේ ... ඒත් පව් .. හරිම අපරාදයක් කරලා තියෙන්නේ ... ගෑවෙන නොගෑවෙන ගානට ලං කරලා නවත්තල ... පව්.... කොහොම ඉන්නවද මන්ද :confused::confused::confused:

    ඔහොම හිටපු දෙන්, තවත් ලංවුනොත් මොන මොන දේවල් කරයිද දන්නෑ. අන්තිමට මල්වගෙ ඉන්න පුංචි අපි නරක් වෙනවා.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔහොම හිටපු දෙන්, තවත් ලංවුනොත් මොන මොන දේවල් කරයිද දන්නෑ. අන්තිමට මල්වගෙ ඉන්න පුංචි අපි නරක් වෙනවා.
    දැන් එතකොට පුංචි ළමයි LA අස්සේ රින්ගන් ජිල් බොල ගහනවද ???:confused::confused::confused:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar373521_10.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar476790_2.gif
    අපෝ මෙන්න GT වෙන්න හදනවෝ....... ඇයි බන් කොල පාට :P:P:P:P

     
    Last edited:
    Status
    Not open for further replies.