එල එලආහ්හ්හ් මල්ලියා.. ඉතින් ඉතින්... ම්ම්ම් මගේ නම් ප්රශ්න කන්ද දැන් නම් ටිකින් ටික කාලෙත් එක්ක අමතක වෙලා යනවා.... කලින් තරම් දුකක් නෑ.හිටී ගමන් මතක් වෙනවා... ඒත් ගානක් නෑ. ජොබ් එක කරන් පාඩුවේ ඉන්නවා ... කොහොමද මල්ලි ඔයාට..?![]()

මමත් හොඳින් ඉන්නවා
ela ela
uba ethin panihalnne tyra enna welwatane![]()
ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙඑතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ
අනේ අර ඇප් එක වැඩ නෑ.. ෆෝන් එක ස්ටැන්ඩ් බයි වෙනව ටයි කලාට වේකප් වෙන්නෙ නැ..
ෂේක වෙකප් එකක් උනත් කමන් නැ හොයල දෙන්නකෝ
ඔව් ඔව් ඕකා අක්කලට බය නිසා වැඩිමල් අයටත් නංගි කියන්නේඑහෙමද? ඒක තමයි එහෙනම් අක්කලට බය
![]()


ඔයා කොහොමද ඒක හරියටම කිව්වේ ???ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙඑතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ



ඔව් අනේ ... ඒත් පව් .. හරිම අපරාදයක් කරලා තියෙන්නේ ... ගෑවෙන නොගෑවෙන ගානට ලං කරලා නවත්තල ... පව්.... කොහොම ඉන්නවද මන්දඑහෙමද



ඔව් අනේ ... ඒත් පව් .. හරිම අපරාදයක් කරලා තියෙන්නේ ... ගෑවෙන නොගෑවෙන ගානට ලං කරලා නවත්තල ... පව්.... කොහොම ඉන්නවද මන්ද![]()
දැන් එතකොට පුංචි ළමයි LA අස්සේ රින්ගන් ජිල් බොල ගහනවද ???ඔහොම හිටපු දෙන්, තවත් ලංවුනොත් මොන මොන දේවල් කරයිද දන්නෑ. අන්තිමට මල්වගෙ ඉන්න පුංචි අපි නරක් වෙනවා.



දැන් එතකොට පුංචි ළමයි LA අස්සේ රින්ගන් ජිල් බොල ගහනවද ???![]()

podi GTඅපෝ මෙන්න GT වෙන්න හදනවෝ....... ඇයි බන් කොල පාට![]()