වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එළකිරි මචන් ගොඩක් වටිනවා. අපි ත්‍රෙඩ් එක තව අදිමු. පුලුවන්නම් උබ කිව්ව ඒවාට තව Tips ටිකක් දීපන්. :D:D
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    රත්තරං;15231739 said:
    images

    මචන් මමත් දැන් අවුරුදු 3ක ඉදන් රස්සාවක් කරන්නේ,,දැන් මට 24යි ,,
    මචංගේ උපදෙස් ගොඩක් වටිනවා මට..වියදම් කරන්නත් ඉගන ගන්න ඕන තමයි මචන්,,නැත්තම් උබ කිඋව වගේ හම්බකරන ඒවා නිකන්ම හේතුවක් නැතුවම ඉවර වෙනවා පට් පට් ගලා ....
    බොහොම ස්තුති මචන්....


    ඉදිකට්ටක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තිය ගන්න,,,,,
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි.
     
    • Like
    Reactions: llrajitha

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.