තව දෙයක් එකතු කරන්න කැමතියි...
පනහක් ලක්ෂයක් ලේසියෙන් එකතු කරගන්න පුලුවන්නේ ඕනි කම තියනවනම්
ඉරිදා ලංකාදීපේ එහෙම දානවා
වටින්න ගන්න පුලුවන් බයිසිකල්
එකක් දෙකක් අරන් ගෙනවිත්
ගමේ උන්ට විකුණනපන්
හරියට කෑල්ලක් සෙට් වුනොත් කුට්ටි පිටින් ගන්න පුලුවන්
ලොකු ගානක් ඕනිත් නෑ
අතේ තියන ගානට වැඩේ පටන් ගන්න පුලුවන්


ඔව් . මම ස්තාවර තැන්පතු හැදින්වුවේ අවම ක්රමය කියලා. මේ ටිකේ ලංකාවේ හිටිය ටිකට මම ලක්ශ 14ක් හෙව්වා වාහන විකුනලා, ඒකට ඕනේනම් උපරිම ලක්ශ 80ක් ආයෝජනේ වෙන්න ඇති. හැමදේටම සහෝදරයෙක් වගේ යාලුවෙකුගේ සහයෝගයත් ලැබෙනවා
Last edited:

Kiyawanna wela na dan yanna one.
Gihin awith kiyawannam. Thanks aiye me wage dewal bedagannawata.

.