Good post machan :cool:
dinukainfo Member Dec 17, 2008 132 4 0 Jul 2, 2013 #43 Oyanam marama idea tikak dunne. bohoma sthuthui me raththaran adahas tikata
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 2, 2013 #44 supiri..... patta watinawa.... +8
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Jul 2, 2013 #46 එල එල ..ලෙසටම කියල තියෙනවා.. නියමයි මචන් ...
lag8777 Well-known member Sep 16, 2008 5,257 519 113 Jul 2, 2013 #47 එළකිරි මචන් ගොඩක් වටිනවා. අපි ත්රෙඩ් එක තව අදිමු. පුලුවන්නම් උබ කිව්ව ඒවාට තව Tips ටිකක් දීපන්.
lakmal_v Active member Jan 30, 2007 563 181 43 ..::සිහින ලොවේ ::.. Jul 2, 2013 #49 රත්තරං;15231739 said: Click to expand... මචන් මමත් දැන් අවුරුදු 3ක ඉදන් රස්සාවක් කරන්නේ,,දැන් මට 24යි ,, මචංගේ උපදෙස් ගොඩක් වටිනවා මට..වියදම් කරන්නත් ඉගන ගන්න ඕන තමයි මචන්,,නැත්තම් උබ කිඋව වගේ හම්බකරන ඒවා නිකන්ම හේතුවක් නැතුවම ඉවර වෙනවා පට් පට් ගලා .... බොහොම ස්තුති මචන්.... ඉදිකට්ටක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තිය ගන්න,,,,,
රත්තරං;15231739 said: Click to expand... මචන් මමත් දැන් අවුරුදු 3ක ඉදන් රස්සාවක් කරන්නේ,,දැන් මට 24යි ,, මචංගේ උපදෙස් ගොඩක් වටිනවා මට..වියදම් කරන්නත් ඉගන ගන්න ඕන තමයි මචන්,,නැත්තම් උබ කිඋව වගේ හම්බකරන ඒවා නිකන්ම හේතුවක් නැතුවම ඉවර වෙනවා පට් පට් ගලා .... බොහොම ස්තුති මචන්.... ඉදිකට්ටක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තිය ගන්න,,,,,
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Jul 2, 2013 #50 patta thread eka machan
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jul 2, 2013 #55 Sira machan Kick 1k awa me course eka karana gaman kohoma hari kiyak hari hoyaganna ona Ammalata hemadema kiyanna beene Reactions: nOoB_SL
Sira machan Kick 1k awa me course eka karana gaman kohoma hari kiyak hari hoyaganna ona Ammalata hemadema kiyanna beene
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 Jul 2, 2013 #57 ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි. Reactions: llrajitha
ගොඩක් ඉස්තුතියි මචන් මෙව්වා බෙදා ගත්තට ... මගෙත් මාසේ අන්තිම වෙනකොට පඩිය ලොවෙත් නැති වෙනවා.හැබැයි මචන් අනික් එවුන්ට කියන්නේ ආයෝජනේ කියල share මාර්කෙට් එකටනම් නොදැන බහින්ඩ එපා පුවේ. සල්ලි වලක් කපල ගෙදර පිළිකන්නේ වල දැම්ම නම් හොඳයි කියල හිතෙයි.
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 2, 2013 #58 Harsh7046 said: Sira machan Kick 1k awa me course eka karana gaman kohoma hari kiyak hari hoyaganna ona Ammalata hemadema kiyanna beene Click to expand... ela kollek... hakiyawen wedak ganin
Harsh7046 said: Sira machan Kick 1k awa me course eka karana gaman kohoma hari kiyak hari hoyaganna ona Ammalata hemadema kiyanna beene Click to expand... ela kollek... hakiyawen wedak ganin
V vasanka22 Active member Jun 15, 2012 435 63 28 Jul 2, 2013 #59 machn udema dakke ube thread eka.niyamai..hoda ideas tiyenawa..thanks..
E ElaRosa Junior member Feb 15, 2013 265 16 18 Jul 2, 2013 #60 සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.
සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.