අවුරුදු 7න් මම කෝටිපති

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,987
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අප්පට සිරි පඩ වලින් රෙසින හොයාගත්තොත් ලංකාවේ ඉන්ඩ නෙවේයි..පාරක යන්ඩ විදියක් නැතුව ගඳ ගහයි
    ගඳ උනාට මොකෝ සල්ලිනෙ..ඒ සල්ලි වලින් සෙන්ට් ගහත හැකි :P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Gold-Map.jpg

    Gyrinops Walla

    http://en.wikipedia.org/wiki/Gyrinops
     
    Last edited:

    gepa

    Well-known member
  • koheda ganna tiyenne ban

    koheda ban oya pala gnna thiyenne? ona palaathaka pala wenawada?
    පහතරට තෙත් කලාපෙ බන් හොඳ්ට වැවෙන්නේ
    api owa kohomada wikunanne? ganne kawda?

    නීතියෙන් තාම නම් විකුනන්න ඉඩක් නෑ.නමුත් දනටමත් අපනයන කරන්න පුලුවන් වෙන නීති හදන් යනවා

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    kale loku gas wagayak thiyenawlu, mama dan balanna yanawa

    හැම වල්ල පට්ට ගහක්ම විකුනන්න බෑ බන් කෑලේ තියෙන එව සියය‍ට අනුපහක්ම රෙක්සින නිපදවන්නේ නෑ ස්වාභාවික හේතු මත සමහර එව විතරයි රෙක්සින නිපදවන්නේ එක හින්දා තමයි වානිඡ වශයෙන් නිපදවන්න අමාරැ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් ඕක දැනට ටික කලකට පෙර දැක්කා.... ලංකාවේ පැල ගන්න තියනවනම් අපිටත් PM එකක් දාහං
    දැනට වල්ලට උඩින් තියන එක පැල කරලා පාඩු ලබනවා.. අඩු ගානේ වල්ල පට්ට හිටවලවත් ලාබයක් ලබන්න :P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    oka hadanne mada gahata kotanwa ethakota thamai oya ptake athewenne.ape aun moko kare sinharajeta panna hama gahatama ketuwa mada gobetama kelawenna.:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පරිස්සමෙන් කොල්ලෝ

    ගමයා;15233031 said:
    හැම වල්ල පට්ට ගහක්ම විකුනන්න බෑ බන් කෑලේ තියෙන එව සියය‍ට අනුපහක්ම රෙක්සින නිපදවන්නේ නෑ ස්වාභාවික හේතු මත සමහර එව විතරයි රෙක්සින නිපදවන්නේ එක හින්දා තමයි වානිඡ වශයෙන් නිපදවන්න අමාරැ
    na, ban pela kara ganne kohomada kiyala balanna yanne.
    athuda? mulda? pelawenne? :oo:
     

    gepa

    Well-known member
  • මමත් ඕක දැනට ටික කලකට පෙර දැක්කා.... ලංකාවේ පැල ගන්න තියනවනම් අපිටත් PM එකක් දාහං
    දැනට වල්ලට උඩින් තියන එක පැල කරලා පාඩු ලබනවා.. අඩු ගානේ වල්ල පට්ට හිටවලවත් ලාබයක් ලබන්න :P

    හිනා :P