ගඳ උනාට මොකෝ සල්ලිනෙ..ඒ සල්ලි වලින් සෙන්ට් ගහත හැකිඅප්පට සිරි පඩ වලින් රෙසින හොයාගත්තොත් ලංකාවේ ඉන්ඩ නෙවේයි..පාරක යන්ඩ විදියක් නැතුව ගඳ ගහයි

koheda ganna tiyenne ban
koheda ban oya pala gnna thiyenne? ona palaathaka pala wenawada?
පහතරට තෙත් කලාපෙ බන් හොඳ්ට වැවෙන්නේ
api owa kohomada wikunanne? ganne kawda?
kale loku gas wagayak thiyenawlu, mama dan balanna yanawa
kale loku gas wagayak thiyenawlu, mama dan balanna yanawa
පුලුවන් බන්..මේ පැත්තේ ඔය කැලේට වෙන්න තියෙන්නේ..ඕනි නම් කියපන්
පරිස්සමෙන් කොල්ලෝ
na, ban pela kara ganne kohomada kiyala balanna yanne.ගමයා;15233031 said:හැම වල්ල පට්ට ගහක්ම විකුනන්න බෑ බන් කෑලේ තියෙන එව සියයට අනුපහක්ම රෙක්සින නිපදවන්නේ නෑ ස්වාභාවික හේතු මත සමහර එව විතරයි රෙක්සින නිපදවන්නේ එක හින්දා තමයි වානිඡ වශයෙන් නිපදවන්න අමාරැ

මමත් ඕක දැනට ටික කලකට පෙර දැක්කා.... ලංකාවේ පැල ගන්න තියනවනම් අපිටත් PM එකක් දාහං
දැනට වල්ලට උඩින් තියන එක පැල කරලා පාඩු ලබනවා.. අඩු ගානේ වල්ල පට්ට හිටවලවත් ලාබයක් ලබන්න![]()
