බූට්....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Windows 7 OS එකකින් Instalation file ටික DVD එකකට Burn කරොත්, ඒ DVD එකෙන් machine එක boot කරලා ON කරන්න පුළුවන්ද ......? (ලිනක්ස්,උබුන්ටු වගේ....)

    ahema karanna ba ban , ahema burn karana kota Boot Loader Burn wenna na

    Linux වගේ os එකකින් burn කරලවත් බැරි වෙයිද බන්....?
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Windows Eka Ehema karanna be Anika bootable karaganna one nam iso ekak hari wena image format ekak widihata hari copy karala eken image eka burn karanna one DVD ekata
    live cd's nam thiyenawa hebei ewage ubuntu wage hema option ekama use karanna be
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    පුළුවන් බන්, මුන්ගේ කතා ගණන් ගන්න එපා windows 7 dvd එකකින් ගත්ත files හරි windows 7 folder එකක තියෙන files හරි dvd එකට copy කලොත් බූට් වෙනාවෝ... මං කරලා තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මෙයාලා කියන කතාව අදාළ වෙන්නේ windows xp වලට තමා එකේ අනිවාර්යෙන්ම image එකකින් burn කරන්න ඕනේ නැත්නම් boot loader එක දාන්න ඕනේ.
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පුළුවන් බන්, මුන්ගේ කතා ගණන් ගන්න එපා windows 7 dvd එකකින් ගත්ත files හරි windows 7 folder එකක තියෙන files හරි dvd එකට copy කලොත් බූට් වෙනාවෝ... මං කරලා තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මෙයාලා කියන කතාව අදාළ වෙන්නේ windows xp වලට තමා එකේ අනිවාර්යෙන්ම image එකකින් burn කරන්න ඕනේ නැත්නම් boot loader එක දාන්න ඕනේ.

    එල එල....ඕන දෙයක් කියලා බර්න් කරල බලමු