|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කට්ටියම ඉල්ලන්න ගනියි ද දන්නෙ නෑ සාමාජිකත්වය දැන් :rofl:
    එහෙම හැම බල්ලට පූසටම දෙන්නෙ නෑ :P
    ත්‍රෙඩ් එකෙ දවසට අඩු ගානෙ කෙල්ලො නැති ටයිම් එකේ පැය 2 ඉන්න ඕනෙ සාමාජිකත්වය ගන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම හැම බල්ලට පූසටම දෙන්නෙ නෑ :P
    ත්‍රෙඩ් එකෙ දවසට අඩු ගානෙ කෙල්ලො නැති ටයිම් එකේ පැය 2 ඉන්න ඕනෙ සාමාජිකත්වය ගන්න :rofl:

    ඒක හරියන්නෙ නෑ. පැය දෙකක් ඉඳල ඕක අරගෙන ආයිත් ගැහැණු දැරිවියො ඉන්න වෙලාවට විතරක් එයි :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඒක හරියන්නෙ නෑ. පැය දෙකක් ඉඳල ඕක අරගෙන ආයිත් ගැහැණු දැරිවියො ඉන්න වෙලාවට විතරක් එයි :rofl:
    නෑ නෑ දිනපතා ප්‍රසිද්ධ රැගුම් පලක මණ්ඩලයේ නිරීක්ශනය යටතේ ඉන්න වෙනව නැත්නම් immediately තහනම් කරනව සාමාජිකත්වෙ :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ehematama wadakuth na ithin...;)

    :eek: hoda welawata sathyapala biwwe..


    e moko...:baffled::rofl:




    මෙන්න නංගි මං තව ගෙනාව :)

    drinks_for_cool_summer_sipping-thumb-596x350-219121.jpg

     
    Status
    Not open for further replies.