Color Laser Printer

nuwanranasinghe

Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    යාලුවනේ, color laser printer එකක් දවස් 10 - 12 කට විතර, හයර් එකට ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ.
     
    Last edited:
    • Like
    Reactions: tnnera

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    Salli Achchu Gahannda?

    LOL... නෑ බං. දවස් 10 - 12 විතර පොඩි project එකක් කරනවා. අලුත් printer එකක් සල්ලි දීල ගන්නෙ අපරාදෙනෙ. ඒකයි හයර් කරල එකක් ගන්න බැලුවෙ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    LOL... නෑ බං. දවස් 10 - 12 විතර පොඩි project එකක් කරනවා. අලුත් printer එකක් සල්ලි දීල ගන්නෙ අපරාදෙනෙ. ඒකයි හයර් කරල එකක් ගන්න බැලුවෙ.

    Bump
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ai ban print outs tika kohen hari ganin ko... prints ganna unama printers hire ekata gannawada banz....?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema places nan danne ne mchn...but you can buy and later sell it??ekko used ekak ganin...