|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කමක් නැද්ද .. :rofl:
Pala.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතම දකිනා එකම තරුවයි හිඳින්නේ
    දිලෙන ලස්සන ඔය පුංචි රුව මැ‍වෙන්නේ
    නුඹව දුර බව මගේ හිත මට කියන්නේ
    ඒ නිසයි ආදරේ සඟවන් හිඳින්නේ

    නුඹේ ලස්සන ලෝකයේ මල් පිපෙන්නේ
    නුඹ හැඩයි ඒ හැමට වැ‍ඩියෙන් වටින්නේ
    මා ළඟදි දුක දැනේදෝ මට සිතෙන්නේ
    ඒ නිසයි දුර හිඳන් ඔබ ගැන සිතන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga maame mata hoda drivers hoyala dena software ekaka dennako
    office lap eke grpahic drivers nathuwa lap eka pissu kelinawa

    lap eke model no. eka kiyanna driver eka hoyala dennum. driver software daanavata vadiya eeka leesi. onboard da thiyenne?
     
    Status
    Not open for further replies.