,,,,,,,,වරෙල්ල පොඩි කර ගන්න,,,,,,

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ,,,,,,,,වරෙල්ල පොඩි කර ගන්න,,,,,,

    හා හා දැන් ඉතින් කට අරගෙන බලාගෙන ඉන්නේ නැතුව කස්ටිය අවනම් පොඩි කර ගන්න...:baffled::baffled:
    මොකද උබලගේ ඒවා ලොකු නිසා අපි වගේ උන්ට පුදුම වදයක් තියෙන්නේ?:oo::oo:
    උබල බලනවා නේද මම මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා...
    දැන් උබලගේ මොනවද ලොකු?:confused::confused::confused:
    වෙන මොනවත් නෙවෙයි,
    උබලා දාන ෆොටෝ තමා ලොකු..:D:D:D
    ඉතින් මොකක්ද අපිට තියෙන වදේ?
    අඑයි යකෝ ඒවා ලෝඩ් වෙනකොට අපේ mb කියක් නම් කැපෙනවද?
    අනික ලොකු ඒවා දාන කොට හිරවෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..:yes::yes::yes:

    එහෙනම් මොකද කරන්න ඕනේ?
    අපි උබලගේ ඒවා පොඩි කරමු...
    එතකොට දාන උන්ටයි, බලන උන්ටයි කාටවත් හිරවෙන්නේ නෑනේ...

    සාමාන්‍යයෙන් අපි නෝමල් කැමරාවකින් ගන්න පොටෝ එකක් 3-4 mb වෙනවා...
    හෙබෙයි කොහොමද පොටෝ එකේ කොලිටි එක එහෙමම තියාගෙන සයිස් එක 100 kb වලට අඩු කරන්න පුළුවන් නම්....

    පට්ට නේද?
    අනික එකත් නොමිලේම..
    එහෙනම් වැඩේ පටාන් ගමු....

    මුලින්ම මෙතනින් සොෆ්ට්වෙයාර් එක බෑ ගන්න...
    5 mb වගේ තියෙන්නේ.....

    මේතැනින්.....​


    හරි,,,
    එහෙනම් දැන් හොද බබා වගේ මේක ඉන්ස්ටෝල් කර ගන්න....

    දැන් මෙහෙම එකක් එයි.....


    l4k.png


    දැන් මේකේ මුලින්ම ඔය 1 කියල පෙන්වල තියෙන තැනින් කැමැති පොටෝ select කර ගන්න....

    ඊට පස්සේ 2 කියල තියෙන තැනින් කොලිටි එක තෝරන්න...
    එළකිරි, facebook, email , වලට හොදම එක තමා web/email compression කියන එක...

    ඊළගට 3 කියන තැනට දෙන්න ඕනේ පොටෝ සේව් වෙන්නේ කොහෙටද කියල..
    4 කියන තැනින් save වෙන තැන තෝරන්න...
    බය වෙන්න එපා,
    original පොටෝ එකට මොකුත් වෙන්නේ නැ,,,

    දැන් මෙහෙම එකක් එයි,,,,

    owpt.png



    දැන් 5 ඔබන්න....


    ඔන්න වැඩේ වෙනවා,,,,


    474i.png

    කොහොමද වැඩ?

    y2t.png



    නියමායි මේද?
    මම මේ ලගදි 2 gb පොටෝ 15 mb වලට හැරෙව්වා....
    පට්ට නේද?

    මේ තියෙන්නේ මම එහෙම සයිස් එක අඩු කරලා දාපු පොටෝ..
    කොලිටි එකේ අවුලක් නැ,,,

    aaaaa27.jpg

    aaaaa2u.jpg

    aaaaa10.jpg

    aaaaa6u.jpg


    එහෙනම් අපි කැපුනා...
    මොනවා හරි කියාගෙන පලයල්ලා..
    නැත්නම් උබලගේ අනිත් ඒවත් කොට කරනවා හරිද?
    සලකන උබට 8කින් අපිත් දෙනවා...
    එහෙනම් බායි.....

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
    ..... එළකිරි පොසොන් වන්දනාව.....


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට


    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif



    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
    GIF හදල බැනුම් අහමු...
    කමකට නැ මේවානම්.....
    **** තිතටම හොයමුද? ****





    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?





    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri


    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    RePost බුවා;15246909 said:
    තැන්ක්ස් මචන්...
    ඔක්කොම ටික හෙමිහිට බලපන්,,,
    ඔන්න්න මගෙන් උබට 8ක්.....

    rep dunnata sthuthyi ayye...
    mata thama oyalata rep denda baa .. sryy..