සිහිනෙන් වූවත්...රෑ සිහිනෙන් මා සිතට හාදු දුන්
ඔය ලෙන්ගතු නෙත් අතර තනිවෙලා
මැවුවා දහසක් පැතුම් මාලිගා
කාලය නොදැනී යාවි පාවෙලා
සිහින් සිනාවෙන් මගෙ හිත අරගෙන
සුරංගනාවක් වගේ යාවෙලා
ආදර මල් වරුසාවක් අතරින්
අප දෙදෙනා යමු ඔහේ පාවෙලා
නෑ මා දුටුවේ....
මාගේ දිවියේ අන්ධකාරේ........
ඔබගෙන් පෙර නෑ........................
මා... කිසිදා.......................
හිරු අග බැලුවේ...........


