|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ සිහිනෙන් මා සිතට හාදු දුන්
    ඔය ලෙන්ගතු නෙත් අතර තනිවෙලා
    මැවුවා දහසක් පැතුම් මාලිගා
    කාලය නොදැනී යාවි පාවෙලා

    සිහින් සිනාවෙන් මගෙ හිත අරගෙන
    සුරංගනාවක් වගේ යාවෙලා
    ආදර මල් වරුසාවක් අතරින්
    අප දෙදෙනා යමු ඔහේ පාවෙලා
    සිහිනෙන් වූවත්...
    නෑ මා දුටුවේ....
    මාගේ දිවියේ අන්ධකාරේ........
    ඔබගෙන් පෙර නෑ........................
    මා... කිසිදා.......................
    හිරු අග බැලුවේ...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga mame driver eka damma
    eth awul ne
    hitapu gaman screen eka black wela yanawa
    aye tikakin enawa
    photoshop eke transform,zoom karaddi screen eka thorana wage niwi niwi paththu wenawa
    foramt kalata passe awula awe

    ehenum e daapu eka hariyanne na vage. dan vatila athine oyaage graphic card eka mokak da kiyala. AMD site eken driver eka aragena daanna.

    AMD Radeon HD 6480G

    ooka da thiyenne?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනෙන් වූවත්...
    නෑ මා දුටුවේ....
    මාගේ දිවියේ අන්ධකාරේ........
    ඔබගෙන් පෙර නෑ........................
    මා... කිසිදා.......................
    හිරු අග බැලුවේ...........

    "ළා හිරු අවරින් ගිලෙන සැනින්
    පුන්සඳ වී පායා ඇවිදින්
    ඔබ මා අඳුරින් මුදන පිනෙන්
    ආද‍රයේ කොඳ කැකුළු දකිම්"
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    tumblr_lvclsgBlDW1qbunx5.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ළා හිරු අවරින් ගිලෙන සැනින්
    පුන්සඳ වී පායා ඇවිදින්
    ඔබ මා අඳුරින් මුදන පිනෙන්
    ආද‍රයේ කොඳ කැකුළු දකිම්"

    පායන දේදුනු කුමටද පළ නැත..
    වැහි බැමි ඇති ඔබ වටේ......
    මා ලග ඈ ඇත.. ඒ රුව ලග ඇත...
    නවතිනු මැන හදවතේ....
     
    Status
    Not open for further replies.