|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
HI kiyanna...
smiling-smiley-emoticon.gif

අදත් බිසී ද..:oo:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by Malinga

ඒක තමයි :D

නෑ අපායෙ ඉඳල ආවෙ. එහෙ ආයිත් යන්න තාම ලකුණු මදි කියල යමය අයිය කිවුව :rolleyes:
ehnam lakunu wadi karaganna thynne:rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: dan oya lakunu ganna monada karanna balaporoththu wenne..?


    තාම අදහසක් නෑ. කොහොමත් මං ඉන්නෙ ගිහින් කියන්න විභාගයක් තියන්න කියල යම අයියට. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow
    windows 8 eka damme

    වින්ඩොස් 8 වලට ඉතින් අලුත් ම ඩ්‍රයිවර් එක දාන එකයි හොඳ. පරණ සමහර ඒව හරියට වැඩ නෑ. 8.1 එක නෙමෙයිනෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehnam lakunu wadi karaganna thynne:rolleyes:

    ඔව් අනිවාර්යයෙන් වැඩි වෙයි. අපි ඉතින් ශාක භක්ෂක නෙමෙයිනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naha naha
    deiyane kiyala 8

    එළ එළ එහෙනම් ඔටෝ අප්ඩේට් වලින් හෝ අර මං කිවුව සයිට් එකෙන් අරගෙන බලන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wena paw mukuth karanne nae:P

    වෙන මොනාද ඉතින් පවු කියල තියෙන්නෙ? ඉස්කෝලෙටනම් බොරු කියල තියෙනව ඇති තරම්. දැන්නම් ඒවත් නැහැනෙ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන මොනාද ඉතින් පවු කියල තියෙන්නෙ? ඉස්කෝලෙටනම් බොරු කියල තියෙනව ඇති තරම්. දැන්නම් ඒවත් නැහැනෙ :rofl:
    ehmadha dan kiyane nadda:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha dan kiyane nadda:rolleyes:

    ඉස්කෝලෙට බොරු කිවුව කියන්නෙ ඉතින් කම්මැලිකමට ගෙදර නැවතිලා උණ ගත්ත, හෙම්බිරිස්සාව වගේ ලෙඩ කියාගෙන යනව :rolleyes: ඕක ඉතින් අවුරුද්දකට ගොඩක් පාරක් වෙනව :rolleyes:

    දැන් එහෙම කියන්න අවශ්‍යතාවයක් නෑ :rofl:
     
    Status
    Not open for further replies.