ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
don't ask for horoscope watching pls.........

68HE0hX.gif


අඩේ මේ රාජ යෝග කේස් එක මොකද්ද බං සිද්දිය.. මමයි මලයයි දෙන්නම රාජ යෝගෙන් ලු ඉපදිලා තියෙන්නෙ.. බලපු හැම තැනින් ම කීව.. රාජ යෝගෙ උනාට බලු වෙලානෙ බං ඉන්නෙ ඇයි ඒ
2.gif
මොකද්ද ඔය යෝගෙ විශේෂත්වෙ.. නිකං දැනගන්න ඇහුවෙ ඉතින්
2.gif


උබයි මල්ලියි බැහැපං politics වලට.. ;)
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    kawda bn lagnadipati kiyanne ?

    ලග්නයට අධිපති ග්‍රහයා

    manasikawa watuna,eth aththak naththema na kiyala oppu wuna

    මානසිකව වැටීමට හේතුවක් නැත.චන්ද්‍රයා සහ ලග්නභාවය බලවත් නම් බාධා ජයගත හැක.

    ලග්නාධිපති මොකේද කියලා හොයා ගන්නේ කොහොමද මාමේ......?? :rolleyes:

    මාමේ???? :angry:.පුත්තලම් බූරුවෝ දහදෙනෙක්ගෙ වයසෙ එකෙක් මට මාම කියනව.දෙන්ඩ හිතෙනව හොම්බට දෙකක්.:rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    මොනව වුනත් චුට්ටක් වත් අහංකාර නැති කෙලි පොඩ්ඩ :rolleyes:.දශා අතුරු දශා විදශා නැකැත් නවාංශක නැතුව පලාපල කියන්ඩ බෑ සුදෝ:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මානසිකව වැටීමට හේතුවක් නැත.චන්ද්‍රයා සහ ලග්නභාවය බලවත් නම් බාධා ජයගත හැක.

    ලග්නේ කටක වෙලා සඳු 7 වුනොත් මොකෝ වෙන්නේ
    :baffled::baffled::baffled:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලග්නේ කටක වෙලා සඳු 7 වුනොත් මොකෝ වෙන්නේ
    :baffled::baffled::baffled:

    ටිකක් ලෝභ ගතිත් තියෙන හින්ද හොඳින් ධනය ඉතිරි කරගන්න පුලුවන්.:rofl:
    ආත්මාර්ථකාමියා :P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ටිකක් ලෝභ ගතිත් තියෙන හින්ද හොඳින් ධනය ඉතිරි කරගන්න පුලුවන්.:rofl:
    ආත්මාර්ථකාමියා :P

    අඩෝ මං ලෝබ නෑ
    :angry::angry::angry:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    Captu_zps54a6d121.jpg



    අනේ මටත් මොනාහරි කියන්නකෝ.... කෙල්ල කොහොම වෙයිද:confused::confused:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    අනේ කව් ? බන් මේ පච විස්වාස කරන්නේ
    මේවා විස්වාස කරන උන් ගෙන් අන්දල කියක් හරි හොයාගනින් pawusi :D
    එළකිරි එකේ හෙන ලොකු ටෝක් දෙන උනුත් මේවට වහල් වෙලා ඉන්නව
    දැක්කම ටිකක් පුදුම හිතුන
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අනේ කව් ? බන් මේ පච විස්වාස කරන්නේ
    මේවා විස්වාස කරන උන් ගෙන් අන්දල කියක් හරි හොයාගනින් pawusi :D
    එළකිරි එකේ හෙන ලොකු ටෝක් දෙන උනුත් මේවට වහල් වෙලා ඉන්නව
    දැක්කම ටිකක් පුදුම හිතුන

    උබ ඒ ගැන වද වෙන්න එපා මචන්.. උබගේ වැඩක් බලාගනින්...