Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    8.gif
    2.gif
    :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2.gif
    ඉන්දියාව දිනනවා බං.. බලන්න දෙයක් නෑ.. පොලාඩ් කාරයි සැමුවෙල්ස් කාරයයි අවුට් වෙලා නම් ලිදම තමා ?

    :yes::yes: දිනුවත් අවුලක් නෑ බෝනස් පොයිට් එක ගන්නේ නැතිව :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මේ දෑස කුමටද..
    ක්‍රිකට් ගැන නම් දැන් සැකයක් බං තියෙන්නෙ..
    ප්ලාන් කරල කරවන සිද්දි වගේ..
    WI vs INDIA ෆයිනලියක් වෙයි වගේ මාගේ හැගීම..
    ප්‍රවීන් කුමාර් කෙනෙක් හිටියෙ නෑ නෙ ස්ක්වඩ් එකේ වත් අද ඌ බෝල් කලාද ? :eek:
    මුන් යකාගෙ හොරුනෙ :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊලග මැච් එක ඉන්දියාවට අපි පැරදිලා WI ට ගැහුවත් ෆයිනල් යෑමේ සම්භාවිතාවක් තියේ නේද
    නෙට් රන් රෙට්‌ එක වැඩී නෙ අපේ :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    na api WI ekka dinnoth WI eliye Indiawa apita gahuwoth :D

    api 2n ekak hari dinnana ona..dekama dinnoth INdiawa eliye..

    :yes::yes: හැබැයි නෙට් රන් රෙට්‌ එක හිටපු ගමන් වැඩි වෙයිද දන්නෙ නෑ ඉන්දියාවෙ..
    ඉන්දියාවනේ :rofl: