ඉන්දියාව දිනනවා බං.. බලන්න දෙයක් නෑ.. පොලාඩ් කාරයි සැමුවෙල්ස් කාරයයි අවුට් වෙලා නම් ලිදම තමා ?![]()

දිනුවත් අවුලක් නෑ බෝනස් පොයිට් එක ගන්නේ නැතිව 
indiawa dinana eka hodai yako, hemoma gahaddi api unta gehuwata gatiyak ne

ow WI nam wadak na ban ,




na api WI ekka dinnoth WI eliye Indiawa apita gahuwoth
api 2n ekak hari dinnana ona..dekama dinnoth INdiawa eliye..

හැබැයි නෙට් රන් රෙට් එක හිටපු ගමන් වැඩි වෙයිද දන්නෙ නෑ ඉන්දියාවෙ.. 