|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:cool::cool:
පාක් වලට ගාඩ්ලාගෙන් කරදර නැති...
බීච් වලට නැන්දම්මලාගෙං කරදර නැති...
හෝල් වලට අයියලාගෙං කරදර නැති...
ආතල්ම ආතල්, ප්‍රීතිමත්... සුභ සති අන්තයක් වේවා

thanku thanku wewa :rofl::rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :cool::cool:
    පාක් වලට ගාඩ්ලාගෙන් කරදර නැති...
    බීච් වලට නැන්දම්මලාගෙං කරදර නැති...
    හෝල් වලට අයියලාගෙං කරදර නැති...
    ආතල්ම ආතල්, ප්‍රීතිමත්... සුභ සති අන්තයක් වේවා

    තනිකඩනම් ඔය මොන කරදරයක්වත් කොහොමත් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විචී හා තෘත් අතර තිබූ මද විරසකය පහව ගොස්ය. අත්වැල් පටලාගෙන දෙදෙනා නැවත ඒ සුන්දර සිහින ‍ලෝකය කරා පියමන් කරයි. ආදර බස් අතරතුර දෙදෙනාගේ කවටකම් ද නැතුවාම නොවේ. කාලය පියඹා යන වේගයටත් වඩා වේගයෙන් දෙදෙනාගේ ආදර දලුලා වැඩේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විචී හා තෘත් අතර තිබූ මද විරසකය පහව ගොස්ය. අත්වැල් පටලාගෙන දෙදෙනා නැවත ඒ සුන්දර සිහින ‍ලෝකය කරා පියමන් කරයි. ආදර බස් අතරතුර දෙදෙනාගේ කවටකම් ද නැතුවාම නොවේ. කාලය පියඹා යන වේගයටත් වඩා වේගයෙන් දෙදෙනාගේ ආදර දලුලා වැඩේ.
    pissu hadena sanda :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aneda kiyanne :oo:

    දෙදෙනාගේ අදහස් ගැලපීම ‍කොතෙක් ද කියනවානම් අනිත් කෙනා සිතන දේ පවා දැනගැනීමේ ආශ්චර්යමත් හැකියාවක් මේ පෙම්වතුන් යුවල සතු වූහ. අසියාවේ ආශ්චර්යය වු මේ පින් බිමේ තවත් එක් ආශ්චර්යයක් පමනි ඒ. විචීගේ කොමල වදන් හා ආදර බැලුම් නිසාම තෘත් දැන් කුකරි කාල්ස් යන්නට පටන්ගෙන ඇත. සති අන්තයේ දෙදෙනාගේ දින චර්යාව බොහෝ විට රසවත් ආහාර සමඟ ගතවෙයි. තාමා උගත් දෙයින් පිලියෙල කොට දෙන රසවත් අහර වීචීට පිළිගන්වනකන් තෘත් ඉන්නේ නොඉවසිල්ලෙනි. ආහාරයේ රස වැඩිවෙන්න වැඩිවෙන්න විචීගේ ආදරයත් වැඩිවන බව තෘත් අත්දැකීමෙන් දනී.
     
    • Like
    Reactions: Dulanzz

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    දෙදෙනාගේ අදහස් ගැලපීම ‍කොතෙක් ද කියනවානම් අනිත් කෙනා සිතන දේ පවා දැනගැනීමේ ආශ්චර්යමත් හැකියාවක් මේ පෙම්වතුන් යුවල සතු වූහ. අසියාවේ ආශ්චර්යය වු මේ පින් බිමේ තවත් එක් ආශ්චර්යයක් පමනි ඒ. විචීගේ කොමල වදන් හා ආදර බැලුම් නිසාම තෘත් දැන් කුකරි කාල්ස් යන්නට පටන්ගෙන ඇත. සති අන්තයේ දෙදෙනාගේ දින චර්යාව බොහෝ විට රසවත් ආහාර සමඟ ගතවෙයි. තාමා උගත් දෙයින් පිලියෙල කොට දෙන රසවත් අහර වීචීට පිළිගන්වනකන් තෘත් ඉන්නේ නොඉවසිල්ලෙනි. ආහාරයේ රස වැඩිවෙන්න වැඩිවෙන්න විචීගේ ආදරයත් වැඩිවන බව තෘත් අත්දැකීමෙන් දනී.

    අත්ම ගානක් පතාගෙන ආපු ලයින් එකක් වගේ නේද අයියේ :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    දෙදෙනාගේ අදහස් ගැලපීම ‍කොතෙක් ද කියනවානම් අනිත් කෙනා සිතන දේ පවා දැනගැනීමේ ආශ්චර්යමත් හැකියාවක් මේ පෙම්වතුන් යුවල සතු වූහ. අසියාවේ ආශ්චර්යය වු මේ පින් බිමේ තවත් එක් ආශ්චර්යයක් පමනි ඒ. විචීගේ කොමල වදන් හා ආදර බැලුම් නිසාම තෘත් දැන් කුකරි කාල්ස් යන්නට පටන්ගෙන ඇත. සති අන්තයේ දෙදෙනාගේ දින චර්යාව බොහෝ විට රසවත් ආහාර සමඟ ගතවෙයි. තාමා උගත් දෙයින් පිලියෙල කොට දෙන රසවත් අහර වීචීට පිළිගන්වනකන් තෘත් ඉන්නේ නොඉවසිල්ලෙනි. ආහාරයේ රස වැඩිවෙන්න වැඩිවෙන්න විචීගේ ආදරයත් වැඩිවන බව තෘත් අත්දැකීමෙන් දනී.

    so sweetne :rolleyes:
     
    Status
    Not open for further replies.