විචී හා තෘත් අතර තිබූ මද විරසකය පහව ගොස්ය. අත්වැල් පටලාගෙන දෙදෙනා නැවත ඒ සුන්දර සිහින ලෝකය කරා පියමන් කරයි. ආදර බස් අතරතුර දෙදෙනාගේ කවටකම් ද නැතුවාම නොවේ. කාලය පියඹා යන වේගයටත් වඩා වේගයෙන් දෙදෙනාගේ ආදර දලුලා වැඩේ.





හානී... අද නම් කලින්ම ඇවිත්![]()
දෙදෙනාගේ අදහස් ගැලපීම කොතෙක් ද කියනවානම් අනිත් කෙනා සිතන දේ පවා දැනගැනීමේ ආශ්චර්යමත් හැකියාවක් මේ පෙම්වතුන් යුවල සතු වූහ. අසියාවේ ආශ්චර්යය වු මේ පින් බිමේ තවත් එක් ආශ්චර්යයක් පමනි ඒ. විචීගේ කොමල වදන් හා ආදර බැලුම් නිසාම තෘත් දැන් කුකරි කාල්ස් යන්නට පටන්ගෙන ඇත. සති අන්තයේ දෙදෙනාගේ දින චර්යාව බොහෝ විට රසවත් ආහාර සමඟ ගතවෙයි. තාමා උගත් දෙයින් පිලියෙල කොට දෙන රසවත් අහර වීචීට පිළිගන්වනකන් තෘත් ඉන්නේ නොඉවසිල්ලෙනි. ආහාරයේ රස වැඩිවෙන්න වැඩිවෙන්න විචීගේ ආදරයත් වැඩිවන බව තෘත් අත්දැකීමෙන් දනී.



oya kiyanawanam haa ane...උයා ඕව්වා ගනන් ගන්න එපා අනේ,

mannam neme![]()

mama mukuth kiwwe naene bane para muth patan gaththa
uba witharai aduwakata hitiye

hodata liyanna puluwan ne
oya nawakathwak liyanna e dennage adaraya gana![]()

e athin vichi hari lucky lol![]()

ehmadhaඅපෝ මට බෑ ලියන්න. මං නිකන් ඔය වචන ටිකක් ලියල දැම්මෙ. කිසි පිලිවෙලක්, ලස්සනක් නෑ![]()
wachana thma kohmath kathawe wenne
Hi sayuu
moko mei dawaswala penna naththe?
