eya hadana kama waradila hari sweet unath, eyanam mata.........![]()
ආදරයට මුසාබස් බිමිණීම වීචීගේ සිතට එක් කරන්නේ දැඩි සතුටකි. තමන්ගේ ආදරනීය පෙම්වතාව ලෝකයාගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න ඇයගේ සිතට එය මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ප්‍රේමනීය හැඟුම් පිටාර ගලද්දී ටජ්මහල කරා ඇයගේ දෙනෙත නිරායාසයෙන් යොමුවෙයි. එයා විචී හා තෘත්ගේ පළමු හමුවේ මතක සටහනකි. ඒ සුන්දර දවසේ තෘත් ටජ්මහල විචීගේ සුරත මත තබද්දී කියූ දෙයක් ඇයගේ මනස තුල දැනුදු දෝංකාර නංවයි.
"මට ටජ්මහලක් හදන්න බැරිවුණත් ඔයා වෙනුවෙන් මං ඔයා ආස කරන අර කොළපාට ගේ හදනව සුදූ"
උදෑසන පිපි මලක් විලස විචීගේ මුවමත සිනාවක් ඇඳී යන්නේ ඇයටවත් හිතාගන්නට නොහැකි අයුරිනි.










(හැබැයි ඉතින් කන්න බැරි කෑමක් වුණොත් එදායින් පස්සෙ උයන්න දෙන එකක් නෑ ජීවිතේට
penne nadda math ekka tharaha wela inna widihen