නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    අඩේ සොරි මචංලා.. දැන් ගෙදර ආවේ:sorry::sorry:..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ:oo::oo: යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව :sorry::sorry::yes::yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ සොරි මචංලා.. දැන් ගෙදර ආවේ:sorry::sorry:..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ:oo::oo: යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව :sorry::sorry::yes::yes:

    වැව රව්මෙ වටේ ගිය ඒව අපිට ආරන්චියි සහෝ. එව්ව කැත වැඩ ඇ... කෙල්ලෙක් නම් කමක් නැ, කොල්ලෙක් අල්ලගෙන තනියම වටේ යන්න තරම් උබ පහත් උනේ කොහොමද :rolleyes: :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-

    වැව රව්මෙ වටේ ගිය ඒව අපිට ආරන්චියි සහෝ. එව්ව කැත වැඩ ඇ... කෙල්ලෙක් නම් කමක් නැ, කොල්ලෙක් අල්ලගෙන තනියම වටේ යන්න තරම් උබ පහත් උනේ කොහොමද :rolleyes: :sorry:

    එතකොට උඹ කොල්ලෝ 3ක් එක්ක රවුම් ගැහුව එක සහ ගහන් නැද්ද සහෝ??? කරට අත දාගෙන පොටෝ එහෙමත් ගහලා තිබ්බේ?? :rolleyes::rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩේ සොරි මචංලා.. දැන් ගෙදර ආවේ:sorry::sorry:..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ:oo::oo: යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව :sorry::sorry::yes::yes:

    එහෙනම් මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව හොඳ හිතින් ඊයේ කොටසයි අද කොටසයි දෙකම අද දාපන්:frown::frown::frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙනම් මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව හොඳ හිතින් ඊයේ කොටසයි අද කොටසයි දෙකම අද දාපන්:frown::frown::frown:

    oyaa ochcharatama darunui kiyla mama danagena hitiye nane ane :shocked::shocked::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    oyaa ochcharatama darunui kiyla mama danagena hitiye nane ane :shocked::shocked::lol:

    අහින්සක මාව අංගුලිමාල කරන්නේ අර ‍ෆියුරි මොටානේ අනේ, මඟුලේ යනවා කතාව දාන්නේ නැතුව :(:(:(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අහින්සක මාව අංගුලිමාල කරන්නේ අර ‍ෆියුරි මොටානේ අනේ, මඟුලේ යනවා කතාව දාන්නේ නැතුව :(:(:(

    :lol::lol::lol::lol::lol:
    me danuth gf ekka film ekak balanna yana gaman kiwa :growl::lol:
    adath katawa na wage :no::dull::frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :lol::lol::lol::lol::lol:
    me danuth gf ekka film ekak balanna yana gaman kiwa :growl::lol:
    adath katawa na wage :no::dull::frown:

    අනේ ඉඩ නැතිවෙයන් ඕකුන් දෙන්නට, මකුණෝ කාපන් :frown::frown:
    වැරදිලාවත් ඇතුලට යන්න පුලුවන් උනොත් නාකි අන්කල් කෙනෙක් ඇවිත් බලන් ඉන්න ඕනේ මුං දෙන්නා දිහා පිලිම් එක ඉවර වෙනකන්ම :baffled::rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    අනේ ඉඩ නැතිවෙයන් ඕකුන් දෙන්නට, මකුණෝ කාපන් :frown::frown:
    වැරදිලාවත් ඇතුලට යන්න පුලුවන් උනොත් නාකි අන්කල් කෙනෙක් ඇවිත් බලන් ඉන්න ඕනේ මුං දෙන්නා දිහා පිලිම් එක ඉවර වෙනකන්ම :baffled::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දිනුකයා අරූගෙන් බැනුම අහනව ඇති අම්බානක.
    ඌට ගෙදර යන්න දවස් තුනකට වඩා ගියානෙ :lol::lol:
    කවීශ ගෙදර ඉදන් මොනව කරනව ඇද්ද :dull::dull:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ada 01:57AM walin passe furiyagen post ekak na elakiriyata... adath mu awith kiyaida danne na kohe hari giya kiyala
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    Status
    Not open for further replies.