..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ
යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව 

අඩේ සොරි මචංලා.. දැන් ගෙදර ආවේ..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ
යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව

වැව රව්මෙ වටේ ගිය ඒව අපිට ආරන්චියි සහෝ. එව්ව කැත වැඩ ඇ... කෙල්ලෙක් නම් කමක් නැ, කොල්ලෙක් අල්ලගෙන තනියම වටේ යන්න තරම් උබ පහත් උනේ කොහොමද![]()
![]()

අඩේ සොරි මචංලා.. දැන් ගෙදර ආවේ..... පිරිත් ගෙදරක යන්න වුනා බං.... අපරාදේ කියන්නේ පිරිත් ගෙදරක කියලා ගියාට ගිය දිහාවක් නෑ
යාලුවෙක් එක්ක හතර වටේ රවුම් ගහලා ආව. හෙට අනිවා දාන්නම් කතාව

එහෙනම් මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව හොඳ හිතින් ඊයේ කොටසයි අද කොටසයි දෙකම අද දාපන්

එහෙනම් මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව හොඳ හිතින් ඊයේ කොටසයි අද කොටසයි දෙකම අද දාපන්

oyaa ochcharatama darunui kiyla mama danagena hitiye nane ane![]()

අහින්සක මාව අංගුලිමාල කරන්නේ අර ෆියුරි මොටානේ අනේ, මඟුලේ යනවා කතාව දාන්නේ නැතුව

me danuth gf ekka film ekak balanna yana gaman kiwa
adath katawa na wage![]()

අනේ ඉඩ නැතිවෙයන් ඕකුන් දෙන්නට, මකුණෝ කාපන්
වැරදිලාවත් ඇතුලට යන්න පුලුවන් උනොත් නාකි අන්කල් කෙනෙක් ඇවිත් බලන් ඉන්න ඕනේ මුං දෙන්නා දිහා පිලිම් එක ඉවර වෙනකන්ම