|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    382516_552321031480361_548464233_n.jpg

    මාධ්‍ය මහත්තුරු අහගත්ත මදිද? දැන් මර්වින් අයියටත් අහගන්න ඕන වෙලාද? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawruhari mata tag ekak denna

    මටනම් ටැග් නෑ මොන ත්‍රේඩ් එකකවත්. අර ගැහැණු ළමයින්ට කියල වෙන් කරල තිබුණෙ ටැග් ඕනතරම් කට්ටිය :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර හොර පූස ගීත් අතුරුදහන් වගේ. වෙනදටනම් මේ ත්‍රේඩ් එකටම වෙලා ඉන්නවනෙ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මටනම් ටැග් නෑ මොන ත්‍රේඩ් එකකවත්. අර ගැහැණු ළමයින්ට කියල වෙන් කරල තිබුණෙ ටැග් ඕනතරම් කට්ටිය :lol::lol:

    ane manda oyaage oaya jeewitenam oyatawath wedak nadda koheda :lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අර හොර පූස ගීත් අතුරුදහන් වගේ. වෙනදටනම් මේ ත්‍රේඩ් එකටම වෙලා ඉන්නවනෙ

    eka tama mama me ahanna haduwa witarai..leda welawathda dannena:sorry::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පියඹනා කාලය
    දින මතින් මනිමින්
    හති දමා දුවනු ඇත
    තව එකෙකු පරදවා
    යන්න ඉදිරිය කරා
    හදවතට නෑ ඉඩක්
    මොලය වෙහෙසයි තවත්
    පොදි බැඳන් අරගන්න
    තව තවත් මුදල්
    අමතකයි මිනිසාව
    තිරිසනුන්ටත් වඩා
    යන්ත්‍රයකි දුවන නුඹ
    කෙසේ පවසම් ද
    මෙයැයි දැන් ජීවිතය
     
    Status
    Not open for further replies.