|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:sorry: මට මාවනම් වැඩක් තියෙනව ඉතින්. :D
jivithe wadiyama watinne thamanta thaman watina eka
amma thaththata thaman watina eka
eeta passe thamange sahakarita hari sahakariyata hari thaman watian eka
me thuna harinam manussayekta mu lokema nathi unath inna puluwan.

habai me okkoma asse thamnuta thaman gana kisima watinakamak nathuwa thamange aya wenuwen jeevath wena ayath innawa.

loku talks :P
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1017616_561327200572914_2100205901_a_zps471ca224.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wihiluwak kale ane sorry :sorry:

    ඇයි සොරි කියන්නෙ? එහෙම කියන්න කිසිම හේතුවක් නෑ :D මට විහිලු තේරෙනවනෙ. :sorry::sorry:

    (අයියෝ ඒක ගැන හිතන්න එපා. ඔයිට වඩා කතා මට කට්ටිය ඇත්තටම කියන්නෙ. :D )
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇයි සොරි කියන්නෙ? එහෙම කියන්න කිසිම හේතුවක් නෑ :D මට විහිලු තේරෙනවනෙ. :sorry::sorry:

    (අයියෝ ඒක ගැන හිතන්න එපා. ඔයිට වඩා කතා මට කට්ටිය ඇත්තටම කියන්නෙ. :D )

    :sorry::sorry::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    jivithe wadiyama watinne thamanta thaman watina eka
    amma thaththata thaman watina eka
    eeta passe thamange sahakarita hari sahakariyata hari thaman watian eka
    me thuna harinam manussayekta mu lokema nathi unath inna puluwan.

    habai me okkoma asse thamnuta thaman gana kisima watinakamak nathuwa thamange aya wenuwen jeevath wena ayath innawa.

    loku talks :P

    ඔයා කියන ‍දේ ඇත්ත තමයි. ඒ වගේ අය ඉන්නව.

    මගේ අදහස අනුවනම් මාව කාටවත් වටින්න ඕන නෑ :rofl: මට මාව වටින්නෙත් මං කියන පුද්ගලය නිසා නෙමෙයි. මට මාව වටිනවනම් වටින්නෙ මං ජීවත්ව ඉන්න ටිකේ කරන, කියන දේවල් නිසා අනිත් අයට හෝ මට යහපතක් ‍මිසක් අයහපතක් නොවෙනවනම් පමණයි. මට අයහපතක් වුණත් ඒකෙන් අනිත් අයට යහපතක් වෙනවනම් එතකොටත් වටිනව මාව. හැබැයි මට අනිත් අයව වටිනව. මාව ඒ අයට වටිනවද නැද්ද කියන එක වැදගත නෑ. මෝඩ ප්‍රකාශයක් වගේ පෙනෙයි. ගණන් ගන්න එපා මං කොහොමත් මෝඩයනෙ :P
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :eek::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න ගැහැණු ළමයි දීර්ඝ රචනාවලට අකමැති නිසා මං කියෙවුව ඒව නොදැක්කා සේ සිටිය හැක
     
    Status
    Not open for further replies.