|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    awul unada kiyalath ahanawa :oo::no: afoi oyaanam hadennema na :lol:

    ඕක අද දවසට කියපු දෙවෙනි කෙනා ඔයා. මීට කලින් මල්ලි කෙනෙකුත් කිවුව ඕකම :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    menna meya awilena ginnata piduru daanna awith :lol:

    ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හරි ගින්නක් තියෙන්න එපායෙ. :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇයි මෙතන වලියක් නැද්ද? :oo::oo:
    1017113_172322189613197_1244830468_n_zps571381cb.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හරි ගින්නක් තියෙන්න එපායෙ. :rofl:
    onna ithin kiwwa boruwak ,:dull: api aweth me ginna niwanna balagena :rofl::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වලියක් වගේ දැක්කේ...
    වැරදුනා මන් හිතන්නේ මට :sorry:

    පැහැදිලිව ම වැරදීමක්. මංනම් කොහෙවත් වලියක් දැක්කෙ නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    jivithe wadiyama watinne thamanta thaman watina eka
    amma thaththata thaman watina eka
    eeta passe thamange sahakarita hari sahakariyata hari thaman watian eka
    me thuna harinam manussayekta mu lokema nathi unath inna puluwan.

    habai me okkoma asse thamnuta thaman gana kisima watinakamak nathuwa thamange aya wenuwen jeevath wena ayath innawa.

    loku talks :P
    සත්‍යපාල තියරි එක:rolleyes:

    ඔයා කියන ‍දේ ඇත්ත තමයි. ඒ වගේ අය ඉන්නව.


    මගේ අදහස අනුවනම් මාව කාටවත් වටින්න ඕන නෑ :rofl: මට මාව වටින්නෙත් මං කියන පුද්ගලය නිසා නෙමෙයි. මට මාව වටිනවනම් වටින්නෙ මං ජීවත්ව ඉන්න ටිකේ කරන, කියන දේවල් නිසා අනිත් අයට හෝ මට යහපතක් ‍මිසක් අයහපතක් නොවෙනවනම් පමණයි. මට අයහපතක් වුණත් ඒකෙන් අනිත් අයට යහපතක් වෙනවනම් එතකොටත් වටිනව මාව. හැබැයි මට අනිත් අයව වටිනව. මාව ඒ අයට වටිනවද නැද්ද කියන එක වැදගත නෑ. මෝඩ ප්‍රකාශයක් වගේ පෙනෙයි. ගණන් ගන්න එපා මං කොහොමත් මෝඩයනෙ :P
    jackie-chan-confused.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    onna ithin kiwwa boruwak ,:dull: api aweth me ginna niwanna balagena :rofl::lol:

    :shocked: කොහෙද බොරුවක්? මටනම් තාම හිතාගන්න බෑ එහෙම වලියක් ගිය එකක් ගැන දැන් :oo: කොහෙද එහෙම වුණේ?
     
    Status
    Not open for further replies.