awul unada kiyalath ahanawaafoi oyaanam hadennema na
![]()
ඕක අද දවසට කියපු දෙවෙනි කෙනා ඔයා. මීට කලින් මල්ලි කෙනෙකුත් කිවුව ඕකම

awul unada kiyalath ahanawaafoi oyaanam hadennema na
![]()

menna meya awilena ginnata piduru daanna awith![]()




menna meya awilena ginnata piduru daanna awith![]()

mona arayada kiyala mata hitha ganna bemamth hondin ane kohomada arayata![]()

ka ganada oya ahanne 
එහෙනම් එකපාරට මල්ලිට මොකෝ වුණේ?

onna ithin kiwwa boruwak ,ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හරි ගින්නක් තියෙන්න එපායෙ.![]()
api aweth me ginna niwanna balagena 

ඉස්සර එක අක්කල පැණියෙකුයි හිටියෙ. දැන් බැලුවහම දෙන්නෙක් ඉන්නවනෙ![]()


අර හොර පූස ගීත් අතුරුදහන් වගේ. වෙනදටනම් මේ ත්රේඩ් එකටම වෙලා ඉන්නවනෙ


වලියක් වගේ දැක්කේ...
වැරදුනා මන් හිතන්නේ මට![]()
සත්යපාල තියරි එකjivithe wadiyama watinne thamanta thaman watina eka
amma thaththata thaman watina eka
eeta passe thamange sahakarita hari sahakariyata hari thaman watian eka
me thuna harinam manussayekta mu lokema nathi unath inna puluwan.
habai me okkoma asse thamnuta thaman gana kisima watinakamak nathuwa thamange aya wenuwen jeevath wena ayath innawa.
loku talks![]()

ඔයා කියන දේ ඇත්ත තමයි. ඒ වගේ අය ඉන්නව.
මගේ අදහස අනුවනම් මාව කාටවත් වටින්න ඕන නෑමට මාව වටින්නෙත් මං කියන පුද්ගලය නිසා නෙමෙයි. මට මාව වටිනවනම් වටින්නෙ මං ජීවත්ව ඉන්න ටිකේ කරන, කියන දේවල් නිසා අනිත් අයට හෝ මට යහපතක් මිසක් අයහපතක් නොවෙනවනම් පමණයි. මට අයහපතක් වුණත් ඒකෙන් අනිත් අයට යහපතක් වෙනවනම් එතකොටත් වටිනව මාව. හැබැයි මට අනිත් අයව වටිනව. මාව ඒ අයට වටිනවද නැද්ද කියන එක වැදගත නෑ. මෝඩ ප්රකාශයක් වගේ පෙනෙයි. ගණන් ගන්න එපා මං කොහොමත් මෝඩයනෙ
![]()
onna ithin kiwwa boruwak ,api aweth me ginna niwanna balagena
![]()
කොහෙද බොරුවක්? මටනම් තාම හිතාගන්න බෑ එහෙම වලියක් ගිය එකක් ගැන දැන්
කොහෙද එහෙම වුණේ?