|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :shocked: කොහෙද බොරුවක්? මටනම් තාම හිතාගන්න බෑ එහෙම වලියක් ගිය එකක් ගැන දැන් :oo: කොහෙද එහෙම වුණේ?
    dan ethakota methana randuwak giyema nadda :baffled: apinam dakka habai :lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    970756_436283413137507_1082572592_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිල් මදනලේ ගුමු ගී රාවය ආලය පවසාවී
    හීන් සීරුවට ගතම වෙලාගෙන සුවඳ දිගේ පාවී
    රුවැත්තියේ නුඹ මගේ සිහිනවල නිරතුරු රජයාවී
    දුරක ඉන්න නුඹ සොයා මගේ හද සැනෙකින් පියඹාවී
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහිල් මදනලේ ගුමු ගී රාවය ආලය පවසාවී
    හීන් සීරුවට ගතම වෙලාගෙන සුවඳ දිගේ පාවී
    රුවැත්තියේ නුඹ මගේ සිහිනවල නිරතුරු රජයාවී
    දුරක ඉන්න නුඹ සොයා මගේ හද සැනෙකින් පියඹාවී

    kawru ganada ane oya hama welawema hitawan akawi liyanne :baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :love: එයා හොඳින් ඉන්නවා ;) ඒ වුනත් මට ටිකක් විතර බයත් හිතෙනවා අනෙ :baffled: කාටවත් කියල අහුවෙන්නනම් එපා...:no: අපොයි මම ඉඳලා හමාරයි..:baffled::lol: එයා දැනගත්තොත් මට මොනව වෙයිද කියල හිතාගන්නවත් බෑ,... :no::lol::baffled:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :love: එයා හොඳින් ඉන්නවා ;) ඒ වුනත් මට ටිකක් විතර බයත් හිතෙනවා අනෙ :baffled: කාටවත් කියල අහුවෙන්නනම් එපා...:no: අපොයි මම ඉඳලා හමාරයි..:baffled::lol: එයා දැනගත්තොත් මට මොනව වෙයිද කියල හිතාගන්නවත් බෑ,... :no::lol::baffled:

    1017158_504449816294387_151010263_n.jpg
     
    • Like
    Reactions: Dinushasankalpa

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi මෙහෙ නිකන් tag දදා ඉන් නැතුව යනවා.. ගිහින් අම්මට කන්න උයන්න උදව් කරනවා ...
    :growl: කට වහගන්නයි කිව්වෙ දැන් :frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :love: එයා හොඳින් ඉන්නවා ;) ඒ වුනත් මට ටිකක් විතර බයත් හිතෙනවා අනෙ :baffled: කාටවත් කියල අහුවෙන්නනම් එපා...:no: අපොයි මම ඉඳලා හමාරයි..:baffled::lol: එයා දැනගත්තොත් මට මොනව වෙයිද කියල හිතාගන්නවත් බෑ,... :no::lol::baffled:

    monaatada ane baya ..eyath ehema thama oyatama witarai :love: pissuda kaaatawath kiyanne na :no: dana gattata mukut wena ekak na :P;)
     
    Status
    Not open for further replies.