kawru ganada ane oya hama welawema hitawan akawi liyanne![]()

dan ethakota methana randuwak giyema naddaapinam dakka habai
![]()

වැරදියිනෙ
සෞම්‍යයි හරි ලස්සනයි නෙත් වශීවෙන හැඩනම් අගේ
සුන්දරයි අවිහිංසකයි ඒ නිසා ලොව එළියයි නගේ
සිහිලසයි ඒ සැනසුමයි දිවියට ගෙනාවේ කවුදෝ මගේ
පිවිතුරුයි හරි ලෙන්ගතුයි තව මොනවටද උපමා සඳ වගේ

ubata moko eya gana dukak athi uneeeeeee

ubata moko eya gana dukak athi uneeeeeee
awwwwwwww awwwwwwwwwww![]()

වැරදියිනෙ
සෞම්‍යයි හරි ලස්සනයි නෙත් වශීවෙන හැඩනම් අගේ
සුන්දරයි අවිහිංසකයි ඒ නිසා ලොව එළියයි නගේ
සිහිලසයි ඒ සැනසුමයි දිවියට ගෙනාවේ කවුදෝ මගේ
පිවිතුරුයි හරි ලෙන්ගතුයි තව මොනවටද උපමා සඳ වගේ

nae gf kenek nathuwa ohoma nam hityanam oya kohma liyayida kiyala hithuweමොක ද?

nae gf kenek nathuwa ohoma nam hityanam oya kohma liyayida kiyala hithuwe![]()
oyita wada wenasak weyiඇයි එහෙම වුණහම වෙනසක් වෙනව ද ඔයිට වඩා?