Cheap Ebay phones

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක මචන් චයිනීස් ජරාවක් වගේද? http://www.ebay.com/itm/samsung-galaxy-S2-sprint-black-Clean-ESN-/271234921895?pt=Cell_Phones&hash=item3f26dc75a7#shId

    මමත් බිඩ් කරන්න බැලුවේ..
    මම අහුවෙන්නද යන්නේ...?:baffled::rofl:

    ඕක Sprint එකක්නෙ. ලංකාවෙ පාවිච්චි කරන්න බෑ මොකෝ CDMA. ඒකයි ඔය අඩු ගානට යන්නෙ. GSM ඒව එහෙම ‍ලේසියෙන් අඩුවට යන්නෙ නෑ කලාතුරකින් ගියොත් මිසක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් at&t version මචන් ලංකාවේ සිම්වලට වැඩ කරන්නෑ නේද? :eek:

    ඒකත් මචන් පට්ට... :cool:

    ඕකනම් අවුලක් නෑ පේන විදියට. ඒත් තව දවස් 2 වැඩිය තියෙනවනෙ. ඒක නිසා ඕකෙ ගාන ගොඩක් වැඩිවෙයි.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    epa ban ganna

    හී හී නෑ මචන් ජොලියටත් එක්ක බැලුවේ.. මේව කොහොමත් සමහර විට $150 පනි අවසන් මොහෙතේ... :sorry:

    ඕක Sprint එකක්නෙ. ලංකාවෙ පාවිච්චි කරන්න බෑ මොකෝ CDMA. ඒකයි ඔය අඩු ගානට යන්නෙ. GSM ඒව එහෙම ‍ලේසියෙන් අඩුවට යන්නෙ නෑ කලාතුරකින් ගියොත් මිසක්

    ඔව්නේ.. ඒක බෑ තමයි හැබැයි 2වෙනි එක gsm එකක්
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕකනම් අවුලක් නෑ පේන විදියට. ඒත් තව දවස් 2 වැඩිය තියෙනවනෙ. ඒක නිසා ඕකෙ ගාන ගොඩක් වැඩිවෙයි.

    හ්ම්... මටත් පේන්නේ 180කට 190කට විතර යයි වගේ.. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... මටත් පේන්නේ 180කට 190කට විතර යයි වගේ.. :dull:

    සමහර වෙලාවට 100 වගේ යන ඒව තියෙනව. හැමදාම වගේ බලන්න. එතකොට හොයාගන්න පුළුවන් එකක්.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    සමහර වෙලාවට 100 වගේ යන ඒව තියෙනව. හැමදාම වගේ බලන්න. එතකොට හොයාගන්න පුළුවන් එකක්.

    තෑන්ක්ස් මාලිංග අයිය.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Machan Bid eka open karama oya ganan thmaa .. eth end wenakota loku bid enwa ..
    anika last bid eka apita penne nahane .. end unama price eka balanta .. normal price thamaa yanne ...
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    ඔහොම තිබ්බට කියන්න බෑනේ බන්..නංගි පෙන්නලා අක්කා දෙනවද දන්නෑනේ