මචන්ලා මම අද නිකමට වගේ ebay එක පැත්තේ රවුමක් දැම්ම.
නිකමට වගේ බැලුව used phones
මෙන්න බොලේ. samsung galaxy s2 used ඒව තියෙනව $25 , 30, 32, 40 වගේ ගනන් වලට. හැබැයි මේව ඔක්කොම වෙන්දේසියේ දාපුව.
බිඩි කරපු අයත් බිඩ් එක වැඩි කරලා තියෙන්නේ බොහොම සුළු ගනන් වලින්..
ඇයි මචන්ලා. මෙච්චර වටින ෆොන් මෙච්චර අඩුවට විකුණන්නේ.?
පාවිච්චි කරපුව උනත් මචන්ලා ඒවායේ ඇත්ත ෆොටෝස් දාපුව තියෙනා ..පොඩ්ඩක් සීරීම් තිබුනට අවුලක්නෑ... 

මට තියෙන අවුල මේව හොර චයිනීස් කොපිද කියන එකයි..? නැත්නම් මෙච්ර අඩුවට දෙයිද? s2 ?
මේ වගේ Used phones ගෙනාපු අය ඉන්නවද එළකිරියේ?
පොඩ්ඩක් මට විස්තර කියන්න.. පොඩි ගානනනේ එහෙම උනොත් මමත් එකක් Order කරන්න බැලුවේ.

නිකමට වගේ බැලුව used phones
මෙන්න බොලේ. samsung galaxy s2 used ඒව තියෙනව $25 , 30, 32, 40 වගේ ගනන් වලට. හැබැයි මේව ඔක්කොම වෙන්දේසියේ දාපුව.
බිඩි කරපු අයත් බිඩ් එක වැඩි කරලා තියෙන්නේ බොහොම සුළු ගනන් වලින්..
ඇයි මචන්ලා. මෙච්චර වටින ෆොන් මෙච්චර අඩුවට විකුණන්නේ.?

පාවිච්චි කරපුව උනත් මචන්ලා ඒවායේ ඇත්ත ෆොටෝස් දාපුව තියෙනා ..පොඩ්ඩක් සීරීම් තිබුනට අවුලක්නෑ... 

මට තියෙන අවුල මේව හොර චයිනීස් කොපිද කියන එකයි..? නැත්නම් මෙච්ර අඩුවට දෙයිද? s2 ?

මේ වගේ Used phones ගෙනාපු අය ඉන්නවද එළකිරියේ? පොඩ්ඩක් මට විස්තර කියන්න.. පොඩි ගානනනේ එහෙම උනොත් මමත් එකක් Order කරන්න බැලුවේ.

oka original ekak.