තනුජක ලෝයර් කෙනෙක් නම් පොඩ්ඩක් අහල බලපන් PM කරලා කතාව ගැන.
nash node කියන මෙම්බර්ත් ගොඩක් හොඳයි. එයත් ලෝයර් කෙනෙක්.
මගේ අයිඩියා ඒක මේකයි.
1. උඹගේ ගෑනි උඹ ලංකාවට එනකොට ඔක්කොම ඒකිව රවට්ටලා අරූ ලියවගත්ත කියල උඹට කිව්වා කියමු.
නමුත් උබට උගේ ගෑනි විශ්වාස කරන්න බෑනේ? උබ රට ගිය වෙලේ උබට හොර වෙන මිනිස්සු එක්ක නටන්න පුළුවන් ගෑනිව තව තියාගෙන පිස්සු කෙලින්න එපා.
උබ ඔය නඩුවට වියදම් කරනවට වඩා divorce නඩුවක් දාල ගානිගෙන් වෙන් වෙලා ළමයි දෙන්න උඹ ලඟට ගන්න ට්‍රයි කරපන් ඒක පොසිබල් නම්.
එකට හේතු තියෙනවා.
1. උඹගේ ගෑනිව උඹට විශ්වාස කරන්න බැරිව උඹටයි උඹගේ ගෑනිටයි එකට ඉන්න අමාරුයි. වලි යනවා, කුණු ගොඩවල්, චාටර් කෙස් ගොඩයි. උඹට ඒකිව දකිද්දී මානසික පීඩනයක්. සහ උඹගේ ළමයින් දෙන්නත් වලට යනවා උඹ ගෙදර මරාගන්න ගියාම. උන්ගේ ඔලුවලට කුණු කන්දල් වැටෙනවා.
2. විශ්වාසය කඩ උනහම ඒක නැවත ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද සමව දුන්නත් නැතත් ගොඩක් වෙලාවට ගෑනු වැරදි කරනවා. ඒක Number 1 එකටත් අදාලයි. නමුත් මේ ගැන හිතපන්,
ගෑනිව ෂුවර් කරන්න යන්න අමාරුයි, උඹට බබා පාට් ඒක දාල ආඩල දොඩලා මායම් දාල උබට කියනවා අර මිනිහ ඔක්කොම ලියාගත්ත අරකයි මේකයි blaa blaa... කියල. උඹ පොඩ්ඩක් ඒ කියන ඩයල් ඒක ගැන විපරම් කරලා බලපන් background එක ගැන කොහොමද කියල, මොකද උගේ ගෑනි, ඒ මිනිහ එක්ක තවම සම්බන්දෙ නතර කරලා නැති වෙන්න ඉඩ තියෙනවා.
උබට ඔය හැම දේම බොරු කරනවා වෙන්න ඉඩ තියෙනවා. උන් දෙන්නගේ මේ සියලු දේවල් plan එකක් වෙන්න පුළුවන් කලින් සැලසුම් කරපු.
මොකද උන්ට ඕනේ උඹගෙන් ගෑනිව divorce කරගෙන එකට ඉන්න නම්, ඒක කරලා දීපං. නැත්තන් ඉන්න තාක්කල් උගේ බෙල්ල කපන්න ට්‍රයි කරයි උන් දෙන්න ප්ලෑන් කර කර.
(උඹ ඒකිට ගේම දෙන්න යන්න එපා ඒවා සොබාවධර්මෙන් ගානට වැඩ සිද්දවෙයි.)
ඒ කියන්නේ උඹ ඩිවෝස් නඩුවක් දාපං. එහෙම නැත්තන් ගෑනිට ඩිවෝස් නඩුවක් දාන්න කියපන්. major නම් උඹට ඩිවෝස් ඒක ගන්න වැඩිපුර පොයින්ට්ස් අවශ්‍ය නෑ. නමුත් ගෑනි බබා වගේ රඟපාන්න ඕනේ කමට දිගටම ප්ලැන ඇදන් ගියොත් උඹට ඩිවෝස් නඩුව දාන්න වෙනවා.
උඹට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි එකතු කරගෙන බලපන් දන්නා ලෝයර් ල ඉන්නවනම් අර කිව්වා වගේ එළකිරි එකේ හරි උන්ගෙන් අහපන් ඕනේ මොනාද තව පොයින්ට්ස් කියල.
ඩිවෝස් නඩුවක් ඔච්චර කල් ඇදෙන්නේ නැහැ. මොකද ඔය නඩුව උඹ දින්නත් පැරද්දත් උබට ඩිවෝස් ඒක ගන්න වෙයි ගොඩක් පස්සේ.
වැලි ගිහිං මිනි මරාගෙන ඩිවෝස් ගන්නවට වඩා සාමකාමිව වැඩේ ඉවර කරගනින්. තව ඕක බොග කරගන්නේ නැතුව. නමුත් උබට තවම උගේ ගෑනි ෂුවර් නම් මම වරදියි. උබ හිතහන්, මම නෙමෙයි උඹගේ ගෑනි ගැන හොඳටම දන්නේ.
තව උඹට ලාබයක් තියෙනවා, උබ ගෑනිව ඩිවෝස් කලොත් නඩු නොකිය ඉන්න එකෙනුත්.
1. උබ කාලය ඉතුරු වෙනවා. කාලය රත්තරන් වලට වඩා වටිනවා කියල කියන්න පුළුවන් උගේ ළමයි දෙන්න ඉගෙනගන්නවානම්. මොකද උබට වටින්නේ නැති වෙන්න පුළුවන් උබ බැඳලා ළමයි හදල හම්බ කරන්නත් අරන් ජිවිතේ සැහෙන දුරක් ඇවිල්ල නිසා.. උබ කරන්න ඕනේ දේවල් කරන් තව සල්ලි ටිකක් හොයන ඒක විතරක් තියෙන නිසා ඉතුරු වෙලා, නමුත් උඹගේ ළමයි දෙන්නට වටිනවා එ කාලේ. උන්ට ඉගෙනගන්න සපෝර්ට් එකක් දීපන් සල්ලි හොයල.
ඒක ඊට වඩා වටිනවා නඩු කියා කියා කාලකන්නි වෙනවට වඩා
2. උඹේ ළමයින් හොඳ තැනක තියහන්, චාටර් වැඩ වලට සෙට් වෙනවද නැද්ද කියන ඒක උඹට වඩා ළමයි දෙන්න තේරුම් ගන්න ඕනේ. හුඟක් වෙලාවට ළමයි තේරුම් ගනීවි. උඹ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් කාලයක් ආවම ඒ වයසේදී උඹල ගත කරපු පහුගිය අමාරු කාලය පිලිබඳ කියල දීපන් තේරුම් කරලා. එතකොට ළමයින්ට තේරේවි ඒ වෙනුවෙන් දෙයක් කල යුතු බව. නමුත් දඩයම් බල්ලෝ වගේ උසි ගන්නන්න එපා උඹලගේ අම්ම තමයි මේ සියලු දේ නාස්ති කරේ කියල. උඹලගේ ජිවිත කාලකන්නි කරේ කියල, උඹේ ගෑනි කෙරෙහි පොඩි කාලේ ඉඳලම උබේ ළමයින්ගේ හිත් වල වයිරය ඇති කරන්න එපා.
උන්ට කියල දීපන් චාටර් වැඩ කරන මිනිස්සු ඉන්නවා, උන් එක්ක deal කරන් හරියට ජිවත් වෙන හැටි. උන් දෙන්නගේ හිත් ශක්තිමත් වෙන්න, උඹ ගැන proud වෙන විදිහට උන් දෙන්න ඉස්සරහ කොන්ද පන ඇතුව හිටගන්න පුළුවන් විදිහට ඉන්දහන්.
එතකොට දවසක උඹව ආදර්ශෙට අරගෙන උන් දෙන්න උඹව proud කරයි. එහෙම නැතුව සමාජෙට ලෙඩ්ඩු දායාද කරන්න එපා.
ළමයි දෙන්නගේ වයස කීයද? ගොඩක් පොඩි නම් බලාගන්න උඹට ෂුවර් කරන අම්ම හරි කවුරු හරි ලඟින් තියල උබ ආයේ ලයිෆ් ඒක මුල ඉඳන් start කරපන්.
Gud Luck මචං