oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    naha machan. ehema una nan me kathadaren bagayakma iwara karaganna thibba.

    eka thama maath ahala baluwe ban ehema unaanam baya nathuwa daruwo denna eyaata baara deela yanda thibba, duwata awurudu 10k kiyanne machan aniwa hema deyakma hondata kiyala deela balaganna ona wayasak, umbage ammata wediya wayasak nadda machan? eyaata puluwanda lamayi dennawa balaganna piliwelin? ehema puluwannam tikak hari shape ban,
    mokada me lankawe idannam goda yanawa kiyanna heenayak ban dan kaale hatiyata,
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    nadu kiwwoth oyage oya job1 karagena yanna puluwanda ?naya nowee nadu kiyanna salli thiyanawada? sure dinanna puluwanda? oya tika ok nam nadu kiyanna.. .. oyata oya nathiuna gaana podi gaanaknam wenna ba.. elakiri eke enna lawyergen ahanna awrudu4 nadu kiwwoth kochchara wage wiyadamak yaida kiyala..oyage lawyer gen ahuwata wadak na miniha podi ganan kiyai..oya karana tikath salakala theeranayak ganna..
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    nadu kiyanna yanna epa ban,ubata aru kiwwa wage 4 years katta kanna wei sarin sare,anthimata hambena deyakuth nathi wei,man kyanne uba oya awrudu 4 invest karapan ube rasswata,etakota ubata sallit labenawa,manasika suwayath labei,parana nayak kyala hithagena oka amataka karahan daruwo wenuwen,
    hodata salli hamba karla daruwanta hoda education ekak diyan...
    salli hamba karala rajaye anumatha bankuwaka invest karapan,natnam loku poli denawa kyala rawatila ewaye daaala uba aaye amaruwe watei
    eka nisa mee para hamba karna salli mole kalpna karala invest karapn,ganuntanm invest karanna epa hamba karna salli giya para wage!!!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අවුරුදු 4 5ක් ඇදෙනවනන් දමල ගහල මුල ඉදන් පටන් ගන්නව බන්.
    ahuwata kamak naththan, umbata dan pitarata gihin maseta okkoma keeyak hoyanna puluwanda umbe ehe wiyadam adu karala?
     

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    ahuwata kamak naththan, umbata dan pitarata gihin maseta okkoma keeyak hoyanna puluwanda umbe ehe wiyadam adu karala?

    ehe mata satha pahakawath wiyadamak yan na machan...kama beema idum hitun okkoma nomile. man cigarat ekak wath bonne na..masekata mata 80000k labenawa. bonus labenakota eeta wadi. ehem pitinma 80wama man lankawata ewanawa.
     

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    RePost බුවා;15256942 said:
    podi un denna thiyala yana eka paw ban,
    puluwan nam mehenma job ekak hoyagena inna balapan,,,

    lamai denna gana matath dukai ban. man karanne podi rassawak ne. mehe idala salli hoyanna baha ban. kella loku weddi keeyak hari hoyala thiyannath onene. mehe idala nan mata kawadawath un dennawa goda danna wen na machan.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan mamath hitanne Tanujka hari.. Mokada Loyersla avuruden iwarae kiwwata jivitheta naduwak me lankawe nam iwara wenne ne ban.. Sahodarayekta kiyanawa kiyala hitan upadesak dennam.. Oya ganige pukata pain gahala kana palenna dekakuth gahala issella elawala daapan.. Gaaniyek koi wele katussek wage pata maaru karaeda danne ne ban.. Podi plan ekak dennam salakala balapan..

    1. Yanna puluwan kiwwa eke lamae dennawa amma gaawa tiyala rata yaman.. Eth avurudu 9 kata nemei avurudu 2 kata.. Welak noka welak kaala aduwen nidiyan uparima katta kaala wada karapan.. E athara thure part time monawa harith karapan.. Karala labena hama sathema itiri karapan ayye.. Habae aye e job eka sthirawama labenawa kiyala sure nam vitarae.. Avurudu 2 iwara unu gaman labena free ticket eken waren lankawata.. Avith paara aine podi kata kaallak aragena kadayak patanganin chinees and uba danna okkoma wada kida daala.. Minissunta rasata, aduwata, piri siduwa kama tika dunnoth ubata takgaala wade click wewi..

    2. Rata noya Podi oya wade badina tan wala wage petti kadayak tanaka gahagena (gewal issaraha) rice, hoppers daapan. Minissu hina wewi, lajjawa ballata daapan. Un kanna adinna denne ne ne ban.. Agamata, dahamata anuwa saadaaranawa karan yaman. Ubata hari yanawa..

    Samaharu kiyavi lamaenta ammek ne ganiwa elawanna epa kiyala. E gaaniyekwa ban.. We@sa balliyekwa nemei. Okkotama kaliyen okiwa elopan balli.. Oya plan 2n ekak kaloth ubata nadu kiyala waatha wela yana kaalewath ithuru wewi ban.. Loyerslata nikan salli pudanna epa..

    Aye alu gasala nagitapan.. Ubata budusaranae..

    :yes::yes::yes::yes:

    Math hithanne Nadu kiyana eka boru wedak,kohomath owa thibila thiyenne genige namata ne,uba naduwa dinanna nam genita Pissu kiyala wage seen ekak oppu karanna wei,ehema puluwan wunoth nam ube wasiyata naduwa kerakenawa
    ehema nathuwa Ekige namata thibuna deyak thawa kenekta liyala dunna kiyala,ubata naduwen dinanna amaru wei
    (man hariyatama denagena nemei habai kiwwe)

    Mona wunath ubata apahu rata yanna Puluwan nam A gihin awith kiyak hari ekathu karala uba danna deyin Podi business ekak patan ganna eka thamai hodama wede :)

     

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    eka thama maath ahala baluwe ban ehema unaanam baya nathuwa daruwo denna eyaata baara deela yanda thibba, duwata awurudu 10k kiyanne machan aniwa hema deyakma hondata kiyala deela balaganna ona wayasak, umbage ammata wediya wayasak nadda machan? eyaata puluwanda lamayi dennawa balaganna piliwelin? ehema puluwannam tikak hari shape ban,
    mokada me lankawe idannam goda yanawa kiyanna heenayak ban dan kaale hatiyata,

    ammata nan thawama e hati wayasak na. man dannawa ban ammatath karadarai kiyala. eth ithin me welawe hatiyata man wena mokak kiyala karannada.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මන් නම් උබට කිව්වේ ඔක ලෙසින්යෙන් ඉක්මනින් විසදන්න පුලුව්වන් ක්‍රමය බන්.... එක හරිම ක්‍රමය නෙමෙයි.. උබට වෙලා තියන්නේත් හරි දෙයක් නෙමෙයි නේ බන්...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තනුජක ලෝයර් කෙනෙක් නම් පොඩ්ඩක් අහල බලපන් PM කරලා කතාව ගැන.
    nash node කියන මෙම්බර්ත් ගොඩක් හොඳයි. එයත් ලෝයර් කෙනෙක්.

    මගේ අයිඩියා ඒක මේකයි.

    1. උඹගේ ගෑනි උඹ ලංකාවට එනකොට ඔක්කොම ඒකිව රවට්ටලා අරූ ලියවගත්ත කියල උඹට කිව්වා කියමු.
    නමුත් උබට උගේ ගෑනි විශ්වාස කරන්න බෑනේ? උබ රට ගිය වෙලේ උබට හොර වෙන මිනිස්සු එක්ක නටන්න පුළුවන් ගෑනිව තව තියාගෙන පිස්සු කෙලින්න එපා.
    උබ ඔය නඩුවට වියදම් කරනවට වඩා divorce නඩුවක් දාල ගානිගෙන් වෙන් වෙලා ළමයි දෙන්න උඹ ලඟට ගන්න ට්‍රයි කරපන් ඒක පොසිබල් නම්.

    එකට හේතු තියෙනවා.

    1. උඹගේ ගෑනිව උඹට විශ්වාස කරන්න බැරිව උඹටයි උඹගේ ගෑනිටයි එකට ඉන්න අමාරුයි. වලි යනවා, කුණු ගොඩවල්, චාටර් කෙස් ගොඩයි. උඹට ඒකිව දකිද්දී මානසික පීඩනයක්. සහ උඹගේ ළමයින් දෙන්නත් වලට යනවා උඹ ගෙදර මරාගන්න ගියාම. උන්ගේ ඔලුවලට කුණු කන්දල් වැටෙනවා.

    2. විශ්වාසය කඩ උනහම ඒක නැවත ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද සමව දුන්නත් නැතත් ගොඩක් වෙලාවට ගෑනු වැරදි කරනවා. ඒක Number 1 එකටත් අදාලයි. නමුත් මේ ගැන හිතපන්,
    ගෑනිව ෂුවර් කරන්න යන්න අමාරුයි, උඹට බබා පාට් ඒක දාල ආඩල දොඩලා මායම් දාල උබට කියනවා අර මිනිහ ඔක්කොම ලියාගත්ත අරකයි මේකයි blaa blaa... කියල. උඹ පොඩ්ඩක් ඒ කියන ඩයල් ඒක ගැන විපරම් කරලා බලපන් background එක ගැන කොහොමද කියල, මොකද උගේ ගෑනි, ඒ මිනිහ එක්ක තවම සම්බන්දෙ නතර කරලා නැති වෙන්න ඉඩ තියෙනවා.
    උබට ඔය හැම දේම බොරු කරනවා වෙන්න ඉඩ තියෙනවා. උන් දෙන්නගේ මේ සියලු දේවල් plan එකක් වෙන්න පුළුවන් කලින් සැලසුම් කරපු.
    මොකද උන්ට ඕනේ උඹගෙන් ගෑනිව divorce කරගෙන එකට ඉන්න නම්, ඒක කරලා දීපං. නැත්තන් ඉන්න තාක්කල් උගේ බෙල්ල කපන්න ට්‍රයි කරයි උන් දෙන්න ප්ලෑන් කර කර.
    (උඹ ඒකිට ගේම දෙන්න යන්න එපා ඒවා සොබාවධර්මෙන් ගානට වැඩ සිද්දවෙයි.)

    ඒ කියන්නේ උඹ ඩිවෝස් නඩුවක් දාපං. එහෙම නැත්තන් ගෑනිට ඩිවෝස් නඩුවක් දාන්න කියපන්. major නම් උඹට ඩිවෝස් ඒක ගන්න වැඩිපුර පොයින්ට්ස් අවශ්‍ය නෑ. නමුත් ගෑනි බබා වගේ රඟපාන්න ඕනේ කමට දිගටම ප්ලැන ඇදන් ගියොත් උඹට ඩිවෝස් නඩුව දාන්න වෙනවා.
    උඹට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි එකතු කරගෙන බලපන් දන්නා ලෝයර් ල ඉන්නවනම් අර කිව්වා වගේ එළකිරි එකේ හරි උන්ගෙන් අහපන් ඕනේ මොනාද තව පොයින්ට්ස් කියල.

    ඩිවෝස් නඩුවක් ඔච්චර කල් ඇදෙන්නේ නැහැ. මොකද ඔය නඩුව උඹ දින්නත් පැරද්දත් උබට ඩිවෝස් ඒක ගන්න වෙයි ගොඩක් පස්සේ.
    වැලි ගිහිං මිනි මරාගෙන ඩිවෝස් ගන්නවට වඩා සාමකාමිව වැඩේ ඉවර කරගනින්. තව ඕක බොග කරගන්නේ නැතුව. නමුත් උබට තවම උගේ ගෑනි ෂුවර් නම් මම වරදියි. උබ හිතහන්, මම නෙමෙයි උඹගේ ගෑනි ගැන හොඳටම දන්නේ.

    තව උඹට ලාබයක් තියෙනවා, උබ ගෑනිව ඩිවෝස් කලොත් නඩු නොකිය ඉන්න එකෙනුත්.

    1. උබ කාලය ඉතුරු වෙනවා. කාලය රත්තරන් වලට වඩා වටිනවා කියල කියන්න පුළුවන් උගේ ළමයි දෙන්න ඉගෙනගන්නවානම්. මොකද උබට වටින්නේ නැති වෙන්න පුළුවන් උබ බැඳලා ළමයි හදල හම්බ කරන්නත් අරන් ජිවිතේ සැහෙන දුරක් ඇවිල්ල නිසා.. උබ කරන්න ඕනේ දේවල් කරන් තව සල්ලි ටිකක් හොයන ඒක විතරක් තියෙන නිසා ඉතුරු වෙලා, නමුත් උඹගේ ළමයි දෙන්නට වටිනවා එ කාලේ. උන්ට ඉගෙනගන්න සපෝර්ට් එකක් දීපන් සල්ලි හොයල.
    ඒක ඊට වඩා වටිනවා නඩු කියා කියා කාලකන්නි වෙනවට වඩා

    2. උඹේ ළමයින් හොඳ තැනක තියහන්, චාටර් වැඩ වලට සෙට් වෙනවද නැද්ද කියන ඒක උඹට වඩා ළමයි දෙන්න තේරුම් ගන්න ඕනේ. හුඟක් වෙලාවට ළමයි තේරුම් ගනීවි. උඹ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් කාලයක් ආවම ඒ වයසේදී උඹල ගත කරපු පහුගිය අමාරු කාලය පිලිබඳ කියල දීපන් තේරුම් කරලා. එතකොට ළමයින්ට තේරේවි ඒ වෙනුවෙන් දෙයක් කල යුතු බව. නමුත් දඩයම් බල්ලෝ වගේ උසි ගන්නන්න එපා උඹලගේ අම්ම තමයි මේ සියලු දේ නාස්ති කරේ කියල. උඹලගේ ජිවිත කාලකන්නි කරේ කියල, උඹේ ගෑනි කෙරෙහි පොඩි කාලේ ඉඳලම උබේ ළමයින්ගේ හිත් වල වයිරය ඇති කරන්න එපා.

    උන්ට කියල දීපන් චාටර් වැඩ කරන මිනිස්සු ඉන්නවා, උන් එක්ක deal කරන් හරියට ජිවත් වෙන හැටි. උන් දෙන්නගේ හිත් ශක්තිමත් වෙන්න, උඹ ගැන proud වෙන විදිහට උන් දෙන්න ඉස්සරහ කොන්ද පන ඇතුව හිටගන්න පුළුවන් විදිහට ඉන්දහන්.
    එතකොට දවසක උඹව ආදර්ශෙට අරගෙන උන් දෙන්න උඹව proud කරයි. එහෙම නැතුව සමාජෙට ලෙඩ්ඩු දායාද කරන්න එපා.

    ළමයි දෙන්නගේ වයස කීයද? ගොඩක් පොඩි නම් බලාගන්න උඹට ෂුවර් කරන අම්ම හරි කවුරු හරි ලඟින් තියල උබ ආයේ ලයිෆ් ඒක මුල ඉඳන් start කරපන්.

    Gud Luck මචං
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නඩු කියනවනං අවුරුදු 7ක නඩු අත්දැකීම් වලින් මේ කියන්නෙ. ඔය හොයාගන තියන ලෝයර් අතාරින්න. අපිත් පළාතෙ ඉන්න හොඳම සුපිරිම ලෝයර්ව අල්ලල 1500 ගානෙ පුදල තමා නඩු කිව්වෙ. අපරාදෙ කියන්න බෑ අවලමා නඩුවට ආවෙත් යලට මහට. ඌ high-court එකේ නඩු කියන්න දුවනව සුපිරි වැඩි කමට. ඌ වෙනුවට උගෙ ගෑණිව දාල නඩු කියෙව්ව.:baffled::baffled::sorry:
    එහා පැත්තෙ හිටපු එවුන් වැඩිය case නැති වැඩිය ගාණක් ගෙවන්න නැති නිස්කලංක ලෝයර් කෙනෙක් අල්ලල. ඌ හැමදාම නඩුවට ඇවිල්ල පොරටෝක් දෙනව උසාවියේ අපේ එකාගෙ ගෑණි වෙව්ලනව මෙතනට වෙලා:angry::angry:. කිසි ගින්නක් නැතුව නඩුව උන්ගෙ පැත්තට හරවගත්ත. ලොකු අතු අල්ලන්නනම් යන්න එපා අන්තිමට කෙළ වෙයි.:(

    උඹ මේ ත්‍රෙඩ් එකත් බැලුවනම් හොඳයි කියල හිතුන. වෙනම මාතෘකාවක් හොඳේ. ඉන්න තත්වෙ අනුව කියවන්න කොහොම වෙයිද දන්නෑ


    http://www.elakiri.com/forum/showthread.php?t=1564346
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ehe mata satha pahakawath wiyadamak yan na machan...kama beema idum hitun okkoma nomile. man cigarat ekak wath bonne na..masekata mata 80000k labenawa. bonus labenakota eeta wadi. ehem pitinma 80wama man lankawata ewanawa.

    machan hotel eke mona wage rassawakda karanne, kaama sambanda nam ube awrudu 9 ka experience ekath ekka mehe oya padiyama wage ganna bari wena ekak na niyama thanakma set wunoth. poddak hoyala balapan:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මම නම් කියන්නේ අතේ තියෙන ගානකින් පුලුවන් හැටියකට නැගිටින්න කියලයි.
    නඩු කියලා තියෙන තුට්ටු දෙක තුනත් නැතිවෙන්න බැරි නැහැ