Cool Ebay Gadgets II

Status
Not open for further replies.

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Casio Edifice 550 Watch

    Machan la mata Casio Edifice 550RBSP - Red Bull Limited Edition watch ekak ganna ona. Honda link 2k 3k dennako.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අද SaNDun කිව්ව වගේම tax නැතුවම item එක ගෙදරටම ආව :)
    මේක aliexpress එකෙන් මන් ගෙනාපු පළවෙනි item එක :yes:... ali එකෙන් ගෙනාවෙ මම මේක order කරනකොට Blue color එක ebay එකේ $18 උනා :no:
    දැන් නම් ඊබේ එකෙ blue එක $14.49 ටත් red එක $13.44 තියෙනව.. red එක නම් කලිනුත් ඒ ගනන් තමා, ඒත් ඒක මට ගොං වගේ :P :eek:
    http://www.ebay.com/itm/Hot-Family-...646?pt=LH_DefaultDomain_0&hash=item3a78292186
    http://www.ebay.com/itm/200-X-80cm-...34613?pt=AU_Hammocks&var=&hash=item565241d935
    කොහොම හරි මන් ඔය නිල් පාට එක ali එකෙන් ගත්තෙ $13.45කට :cool:... දැන් නම් ගණන් වැඩි කරල :baffled:
    http://www.aliexpress.com/item/Canv...-hammock-casual-double-bearing/913214399.html

    ahkd.jpg


    e698.jpg


    5iaj.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මේක මෙහෙ ගන්න තියෙනවද ?? ඒ කොහෙද ???
    දන්න එවුන් උදව්වක් කරපල්ලා :sorry:


    USB-to-RJ45-RJ11-Adapter.jpg
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    mama ring ekak order kala man dan 37 days thama ne ban.mun badu horakam wath karanwada danne ne :(
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මේක මෙහෙ ගන්න තියෙනවද ?? ඒ කොහෙද ???
    දන්න එවුන් උදව්වක් කරපල්ලා :sorry:


    USB-to-RJ45-RJ11-Adapter.jpg

    oka mage wada kare na bun on nam ape eka dennam ubata.
     
    Status
    Not open for further replies.