EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා ඉතින්..... උන්ට සම්මාන හම්බෙන්නේ (හෝ සල්ලි දීලා ගන්නේ) මිනිස්සු ඔය ඉලව්ව බලන නිසානේ..... :lol::lol:

    :growl: මට නම් එපා වෙලා TV එක බලන්නේ නෑ මම...... ෆෝන් එකට එන නිව්ස් ඈලර්ට්ස් ටික හොදටම ඈති....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: ඩ්‍රයි සීසන් නෙවේ බං.... රෑ වෙනකම් FB එල්ලිලා ඉදලා, උදේ 8 විතර වෙනකම් නිදි..... :growl: දැන් අද තවම නෑ...... මම ශොප් එකට ආවා මලම පැනලා...... :angry: වැඩ තොගයක් තියෙනවා...... යාගන්න විදිහක් නෑ...... :growl:

    පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම..... :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ආ උඹ ඒ වෙලාවේ බාත් රූම් එකට ගිහින්..... මිනියලගේ ගෙදරදි, සංජියා කියපු කතාවක්..... කැළණි ගග රත්නපුරෙන් ගලන සීන් එක.... :P
    :eek:
    කියපන් බලන්න ඒ කතාව..
    සුනාමියෙන් පස්සේ ගංගා දෙකත් මාරු වෙලාද ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවශ්‍යතාවය මත මිස හැම තිස්සෙම ඇරල යන්නේ නෑ බං.......
    එදා දැක්කනේ මග දිගට කෝල්.....
    දැක්කනේ එන කොට වේටින් ඒරියා එක පරක් සෙනග.......

    මට ඕන වෙලා තිබ්බේ විනාඩි 20න් මාළමේට යන්න......
    ඉතිං ආව.....
    ප්‍රොබ්ලම්?:nerd:

    :shocked: හොද විනාඩි 20..... :growl: විනාඩි 12යි නැත්නම් 17යි ගියේ ගමනට...... මහ රෑකත් මට මාකුඹුරේ ගෙදර ඉදන්, බියගමට එන්න විනාඩි 25ක් වත් යනවා අවම....... :growl:

    අම්මෝ එදා සෙනග....... පිස්සු හැදුනේ නැති එකම මදෑ....... මමත් වයර් මාරු වෙලා වගේ වැනි වැනී බස් හෝල්ට් එකට ගියේ...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම..... :lol::lol::lol:
    එහෙම කලොත් රත්නෙට සදා ඩ්‍රයි සීසන් තමා...........හොකොස්.......:lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම..... :lol::lol::lol:

    :rofl: දැන් යනවා මම උදේට කාලා එන්නත් එක්කම...... ගානක් වත් නෑ බං.... දෙපාරක් එහෙට මෙහෙට යනවා කියන්නේ, බයික් එකක් උනත් මේක වතුරෙන් දුවනවා නෙවේ නේ..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම..... :lol::lol::lol:
    ඍණ පඩි තමයි එහෙනං :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග...... :rofl:

    :eek: හරි හරි ඉතින් රිදුනා ඈ......... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek:
    කියපන් බලන්න ඒ කතාව..
    සුනාමියෙන් පස්සේ ගංගා දෙකත් මාරු වෙලාද ? :oo:

    :rofl: කැළණි ගග එහා පැත්තෙනේ කියලා කිව්වේ මූ.... :lol: ගගවල් දෙක මාරු උනේ, එදා සංජියා රත්නපුරේ ගියපු දවසේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :growl: මගුල...... ඒක නම් ඔය කොයි වෙලේ බැරිද.... :P මම මේ ඔළුව ගිනි අරන් ඉන්නවා ගත්ත ණය ගැන මතක් වෙනකොට........ :( පිස්සු වගේ..... ගෑණුන්ට නම් මොකෝ...... :growl: කියෝ කියෝ ඉන්නවා අර මගුල් ක්‍රිමිනල් කේස් එකක් ගැන.... දැන් කොයි වෙලේ හරි මම ක්‍රිමිනල් කේස් එකක් කරනවා....... :angry:

    ක්‍රිමිනල් කේස්.....! අඩෝ පට්ටනේ........ :cool::cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හොද විනාඩි 20..... :growl: විනාඩි 12යි නැත්නම් 17යි ගියේ ගමනට...... මහ රෑකත් මට මාකුඹුරේ ගෙදර ඉදන්, බියගමට එන්න විනාඩි 25ක් වත් යනවා අවම....... :growl:

    අම්මෝ එදා සෙනග....... පිස්සු හැදුනේ නැති එකම මදෑ....... මමත් වයර් මාරු වෙලා වගේ වැනි වැනී බස් හෝල්ට් එකට ගියේ...... :lol:
    පැය 2යි පරක්කු වුනේ...........
    එදා ඒ ආපු පැර වැඩ ඉවර කරද්දි හවස 4 විතර වුණා.
    එහෙන් මෙහෙන් මේකට හොට දාල ගියේ.................

    උඹේ අර කවිය හදන තුමා අද එනව මෙහේ............
    මම එන්න වෙලාවක් අහග තියන්නද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රිමිනල් කේස්.....! අඩෝ පට්ටනේ........ :cool::cool::cool::cool:
    propbet.jpg

    සුබ පැතුම්.....................

    අපි කවද නම් කොරන්න ද ඕව??:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැන් යනවා මම උදේට කාලා එන්නත් එක්කම...... ගානක් වත් නෑ බං.... දෙපාරක් එහෙට මෙහෙට යනවා කියන්නේ, බයික් එකක් උනත් මේක වතුරෙන් දුවනවා නෙවේ නේ..... :angry:

    සියළුම නෝනා වහන්සේලා එසේය...... දුක් නොවන්න අද ගෙදර ගිහින් ඇරියස් අල්ලන්න....... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඍණ පඩි තමයි එහෙනං :D

    එකට හිලව් වෙන්න ගෙදර මූට තියෙන වරප්‍රසාද ඔක්කොමත් කපලා දායි....... ඊටපස්සේ ඉතින්....

    "පුන්සඳ රෑට ඇවිදින් වත්තේ කළුව බිඳ....//
    රත්නේ මීයෝ අල්ලනවාද කාර් එක යට.....//" :lol::lol:
     
    Status
    Not open for further replies.