එහෙම කියන්න එපා ඉතින්..... උන්ට සම්මාන හම්බෙන්නේ (හෝ සල්ලි දීලා ගන්නේ) මිනිස්සු ඔය ඉලව්ව බලන නිසානේ.....![]()
මට නම් එපා වෙලා TV එක බලන්නේ නෑ මම...... ෆෝන් එකට එන නිව්ස් ඈලර්ට්ස් ටික හොදටම ඈති....... 
එහෙම කියන්න එපා ඉතින්..... උන්ට සම්මාන හම්බෙන්නේ (හෝ සල්ලි දීලා ගන්නේ) මිනිස්සු ඔය ඉලව්ව බලන නිසානේ.....![]()
මට නම් එපා වෙලා TV එක බලන්නේ නෑ මම...... ෆෝන් එකට එන නිව්ස් ඈලර්ට්ස් ටික හොදටම ඈති....... 
ඩ්‍රයි සීසන් නෙවේ බං.... රෑ වෙනකම් FB එල්ලිලා ඉදලා, උදේ 8 විතර වෙනකම් නිදි.....
දැන් අද තවම නෑ...... මම ශොප් එකට ආවා මලම පැනලා......
වැඩ තොගයක් තියෙනවා...... යාගන්න විදිහක් නෑ......
![]()

ආ උඹ ඒ වෙලාවේ බාත් රූම් එකට ගිහින්..... මිනියලගේ ගෙදරදි, සංජියා කියපු කතාවක්..... කැළණි ගග රත්නපුරෙන් ගලන සීන් එක....
![]()

අවශ්‍යතාවය මත මිස හැම තිස්සෙම ඇරල යන්නේ නෑ බං.......
එදා දැක්කනේ මග දිගට කෝල්.....
දැක්කනේ එන කොට වේටින් ඒරියා එක පරක් සෙනග.......
මට ඕන වෙලා තිබ්බේ විනාඩි 20න් මාළමේට යන්න......
ඉතිං ආව.....
ප්‍රොබ්ලම්?![]()
හොද විනාඩි 20.....
විනාඩි 12යි නැත්නම් 17යි ගියේ ගමනට...... මහ රෑකත් මට මාකුඹුරේ ගෙදර ඉදන්, බියගමට එන්න විනාඩි 25ක් වත් යනවා අවම.......

එහෙම කලොත් රත්නෙට සදා ඩ්‍රයි සීසන් තමා...........හොකොස්.......පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම.....![]()

පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම.....![]()
දැන් යනවා මම උදේට කාලා එන්නත් එක්කම...... ගානක් වත් නෑ බං.... දෙපාරක් එහෙට මෙහෙට යනවා කියන්නේ, බයික් එකක් උනත් මේක වතුරෙන් දුවනවා නෙවේ නේ..... 
ඍණ පඩි තමයි එහෙනංපඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම.....![]()

යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග......
![]()
හරි හරි ඉතින් රිදුනා ඈ......... 
කියපන් බලන්න ඒ කතාව..
සුනාමියෙන් පස්සේ ගංගා දෙකත් මාරු වෙලාද ?![]()
කැළණි ගග එහා පැත්තෙනේ කියලා කිව්වේ මූ....
ගගවල් දෙක මාරු උනේ, එදා සංජියා රත්නපුරේ ගියපු දවසේ...... 
එහෙම කලොත් රත්නෙට සදා ඩ්‍රයි සීසන් තමා...........හොකොස්.......![]()
ඍණ පඩි තමයි එහෙනං![]()

හරි හරි ඉතින් රිදුනා ඈ.........
![]()
රිදිල්ල ඈක්සෙප්ටඩ්.....

![]()
මගුල...... ඒක නම් ඔය කොයි වෙලේ බැරිද....
මම මේ ඔළුව ගිනි අරන් ඉන්නවා ගත්ත ණය ගැන මතක් වෙනකොට........
පිස්සු වගේ..... ගෑණුන්ට නම් මොකෝ......
කියෝ කියෝ ඉන්නවා අර මගුල් ක්‍රිමිනල් කේස් එකක් ගැන.... දැන් කොයි වෙලේ හරි මම ක්‍රිමිනල් කේස් එකක් කරනවා.......
![]()

පැය 2යි පරක්කු වුනේ...........හොද විනාඩි 20.....
විනාඩි 12යි නැත්නම් 17යි ගියේ ගමනට...... මහ රෑකත් මට මාකුඹුරේ ගෙදර ඉදන්, බියගමට එන්න විනාඩි 25ක් වත් යනවා අවම.......
![]()
අම්මෝ එදා සෙනග....... පිස්සු හැදුනේ නැති එකම මදෑ....... මමත් වයර් මාරු වෙලා වගේ වැනි වැනී බස් හෝල්ට් එකට ගියේ......![]()
කාලෙකින් මැරයින් ඩ්‍රයිව් එක පැත්තේ 100Km/h යන්න උනේ නෑ.... හොද බ්රේක් පාරක් ගැහුවෙත් නෑ......
![]()

ක්‍රිමිනල් කේස්.....! අඩෝ පට්ටනේ........![]()