ඈයි පවන් ඔයා මට මෙහෙම කරේ ?


ඔබේ මුහුණේ තියෙන ලස්සන ඔබේ හදේ තිබ්බනම්


අනතුරකට වඩා ප්‍රමාදය හොදය...


'අපේම නයි... අපටම කයි...'


'රුසියාවට වැඩිය ලොකුයි ඊර්ෂ්‍යාව'


sada sada wage wunata
mage budun amma...


hansitha0381;13055484[SIZE="4" said:]"ඔබ පහුවුනා නොවෙයි
මා ඔබ පහුකලා"
"නුඹටත් මටත් එක සේ කුසගිනි ඇතුවා
කෑමක් මිස පොරකෑමක් මෙහි නැතුවා"
"සිතන්න අමතක කළත් අමතක කරන්න සිතන්න එපා"
සසල සිත අසල කසල මිස නැත කුසල.. (හරිද මන්ද මතක තියෙන්නෙ මෙ විදිහට.)