|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka neennam....
    dan wediya eli bahinne ne:nerd::nerd::dull:
    awulak netiwa thaama adan yanawa ban:D
    monada oya patthe wisthara?

    එළ එළ අවුලක් නැත්තම් එච්චරයි. විශේෂ දෙයක් නෑ ඉතින් ඔහේ යනව තමයි
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අප්පට සිරි ගජ...!!! :shocked::shocked::shocked: මෙයාව දැක්ක කල්... අම්මේ නංගා... ඉතින් ඉතින්... කොහෙද අප්පේ ගිහින් හිටියේ??? කොහොමද ජීවිතේ...?:cool::cool::cool:
    EmoticonLaugh.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oyanne kiyanne leli gahana ekata ne ban
    pol gahakata thiya kota thabili gahakatawath nagaganna ba ban mata :P

    onna machan ubalai palathe inna dial ekak weda karana pot ekek idala tissa maharame patthe company eke yaluwekge gedara giyalu...

    ithin yaluwage ammala thaathala pol wattha ehema pennala..dawalta uyana gaman puthage yaluwath ekka podi chat ekaklu...

    tikakin yaluwage amma ahuwalu kadapu pol tikak gawata yana gaman..puthe oya dannawada pol oyanna kiyala ?

    mut uttharayak denna epai.....
    mu gat katata kiwwalu...
    amme pol oyanna nam danne ne aba bayanna nam dannawa kiyala:baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    onna machan ubalai palathe inna dial ekak weda karana pot ekek idala tissa maharame patthe company eke yaluwekge gedara giyalu...

    ithin yaluwage ammala thaathala pol wattha ehema pennala..dawalta uyana gaman puthage yaluwath ekka podi chat ekaklu...

    tikakin yaluwage amma ahuwalu kadapu pol tikak gawata yana gaman..puthe oya dannawada pol oyanna kiyala ?

    mut uttharayak denna epai.....
    mu gat katata kiwwalu...
    amme pol oyanna nam danne ne aba bayanna nam dannawa kiyala:baffled:
    ithin ita passe e aunty ubata mokada kiwwe :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒයි... Angel_Ishi කියලා අලුත් දැරිවියක් ඇවිල්ලා....:cool::cool::cool: සයූට ,ටිටීට, ටයිරට පට්ට J ලු.... :rofl::rofl::rofl::P තමන්ගේ තැන බේර ගන්න ලොකු සටනක් කරනවලු... ඔන්න Mr. Truuth ට ආයේ සිකුරා එලවන්නයි හදන්නේ..... :rofl::rofl::lol:

    mage fake ekak:cool:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    haaaaaaaaaaai

    :D :D :D :D

    oya man neme inne
    choppaya

    චොප්පෙ අයියේ මේ මොකෝ මේ....මම දැනන් හිටියෙ නහැනෙ ඔයා සුරුට්ටුත් බොනවයි කියලා..
    :no::no::no::no:

    අප්පට සිරි ගජ...!!! :shocked::shocked::shocked: මෙයාව දැක්ක කල්... අම්මේ නංගා... ඉතින් ඉතින්... කොහෙද අප්පේ ගිහින් හිටියේ??? කොහොමද ජීවිතේ...?:cool::cool::cool:

    මම නම් ඉතින් ඔහෙ ඉන්නවා..කොහෙ යන්නද අයියේ...
    A/L නිසා දැන් එන්නෙ නැහැ වැඩිය.ඉදලා හිටලා ඇවිත් මෙතන නිකන් බලලා නම් ගියා..එත් ඉතින් චැට් එකට සෙට් වෙන්න විදිහක් තිබුනෙ නෑ...අද නම් ගෙදර....
    ඉතින් ඔයාට කොහොමද..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :D :D :D :D

    චොප්පෙ අයියේ මේ මොකෝ මේ....මම දැනන් හිටියෙ නහැනෙ ඔයා සුරුට්ටුත් බොනවයි කියලා..
    :no::no::no::no:

    මම නම් ඉතින් ඔහෙ ඉන්නවා..කොහෙ යන්නද අයියේ...
    A/L නිසා දැන් එන්නෙ නැහැ වැඩිය.ඉදලා හිටලා ඇවිත් මෙතන නිකන් බලලා නම් ගියා..එත් ඉතින් චැට් එකට සෙට් වෙන්න විදිහක් තිබුනෙ නෑ...අද නම් ගෙදර....
    ඉතින් ඔයාට කොහොමද..
    oka suruttu,kasippu,gal,mal wage ona ekak gahanawa

    ada ai gedara?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රවන එක ගැහැණු ළමයින්ට ජානවලින්ම එනවද කොහෙද :rofl:
     
    Status
    Not open for further replies.