EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාපං පැනඩෝල් පෙති දෙකක්........ :rofl:

    :) ow ban ithuru wechcha pol sambola tikak thiyanawa, ekata cholesterol free magarin thaliyakuth dagena pan bagekuth aragena panadol 2 gahanna set wenna ona :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :) ow ban ithuru wechcha pol sambola tikak thiyanawa, ekata cholesterol free magarin thaliyakuth dagena pan bagekuth aragena panadol 2 gahanna set wenna ona :)
    panamax 2ක් ගහපන් බං. ඔය අමාරු ඔක්කොම ඉවරයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලෝකේ මොන ෆෝරම් එකේද බන් බැන්ද උන්ට ත්‍රෙඩ් එකක් මේ විදියට ඇදන් යන්න පුළුවන් , හරිනම් ජි ටි මේ සෙට් එකට වෙනම තෑගී දෙන්න ඕනා....:lol::rofl:

    :rofl::rofl:

    සහතික ඇත්ත..... හැබැයි ජි ටි කැමති ඇති එක ත්‍රෙඩ් එකක් අවුරුද්දක් විතර ඇදගෙන යනවනම්...... මේ යන විදියට මාස 3ට එකක්නේ........ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඟුලත් ක්‍රිමිනල් කේස් එකක් තමා...... ඒත් මේ ගේම පට්ටා.......
    :cool:

    :frown: මම වෙලාවක මේ ලැප් එක පොලොවේ ගහලා ක්‍රිමිනල් කේස් එකක් කරනවා.... :growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආලවට්ටන් පැත්තක දාල පැනඩෝල් 2 බීහන්.මුන්ට ඕක බොන්න අමාරුව :lol:

    :) na ban kalinma set wenawa heta leda niwaduwak danna. thama ekak wath ganna bari una.
     
    • Like
    Reactions: WICKILEAKS

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මම වෙලාවක මේ ලැප් එක පොලොවේ ගහලා ක්‍රිමිනල් කේස් එකක් කරනවා.... :growl::growl:
    ඩොමෙස්ටික් වයලන්ස්... :rolleyes:
     
    Status
    Not open for further replies.