EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහතික ඇත්ත..... හැබැයි ජි ටි කැමති ඇති එක ත්‍රෙඩ් එකක් අවුරුද්දක් විතර ඇදගෙන යනවනම්...... මේ යන විදියට මාස 3ට එකක්නේ........ :lol::lol:

    :rofl: මාසෙට ත්‍රෙඩ් එකක් ගානේ දාන්න හදාගන්න ඕනා..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිනිහගේ අකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන ගෑනිට වැරැද්දක් කියන්නේ නෑ බයේ :lol:
    අපි බයිට් :baffled:

    වෙන මිනිස්සු අනිත් එවුන්ට බයේ ගෙදර ගිහින් ගෑනිව අල්ලගන්නේ බයිට් එකට........ බියගම එකේ අනිත් පැත්ත...... අනේ කාලේ බියගම වාසේ........ :lol::lol::lol::lol:
     

    kingdewi

    Well-known member
  • වෙන මිනිස්සු අනිත් එවුන්ට බයේ ගෙදර ගිහින් ගෑනිව අල්ලගන්නේ බයිට් එකට........ බියගම එකේ අනිත් පැත්ත...... අනේ කාලේ බියගම වාසේ........ :lol::lol::lol::lol:

    මම හිතන්නේ ඔය බියගම සම්පුර්න නම
    "ගෑනිට බිය ගම " වෙන්න ඇති :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිහගේ අකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන ගෑනිට වැරැද්දක් කියන්නේ නෑ බයේ :lol:
    අපි බයිට් :baffled:

    :frown: අපි ලග ඔය හොර බොරු නෑ.... කොයි වෙලෙත් පාස්වර්ඩ් සේව් පිට තියෙන්නේ....... අනික ගිනි නරියා (අර වල් මැනා නෙවේ) සේව් ඈන්ඩ් එක්සිට්.... ඉතින් ඕනා වෙලාවක අපේ ඒවට යන්න පුලුවන්.... :)
     

    kingdewi

    Well-known member
  • :frown: අපි ලග ඔය හොර බොරු නෑ.... කොයි වෙලෙත් පාස්වර්ඩ් සේව් පිට තියෙන්නේ....... අනික ගිනි නරියා (අර වල් මැනා නෙවේ) සේව් ඈන්ඩ් එක්සිට්.... ඉතින් ඕනා වෙලාවක අපේ ඒවට යන්න පුලුවන්.... :)

    එහෙනම් ඉතින් අපි මක් කරන්නද :lol:
     
    Status
    Not open for further replies.