තොපේ රික්වෙස්ට් ටික දැකලා තමා පටන් ගත්තේ......
![]()
මිනිහගේ අකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන ගෑනිට වැරැද්දක් කියන්නේ නෑ බයේ

අපි බයිට්

තොපේ රික්වෙස්ට් ටික දැකලා තමා පටන් ගත්තේ......
![]()

එකනම් දැන් බල්ලට ගිහින් , බලලත් ගෙදරින් ගිහින්![]()
උඹත් ගෙදරින් පල..... 
සහතික ඇත්ත..... හැබැයි ජි ටි කැමති ඇති එක ත්රෙඩ් එකක් අවුරුද්දක් විතර ඇදගෙන යනවනම්...... මේ යන විදියට මාස 3ට එකක්නේ........![]()
මාසෙට ත්රෙඩ් එකක් ගානේ දාන්න හදාගන්න ඕනා..... 
ඩොමෙස්ටික් වයලන්ස්...![]()
ලැප පොලවේ ගහපන් .ක්රිමිනල් කේස් එක නංගි කරයි![]()

මිනිහගේ අකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන ගෑනිට වැරැද්දක් කියන්නේ නෑ බයේ
අපි බයිට්![]()

මාසෙට ත්රෙඩ් එකක් ගානේ දාන්න හදාගන්න ඕනා.....
![]()
වෙන මිනිස්සු අනිත් එවුන්ට බයේ ගෙදර ගිහින් ගෑනිව අල්ලගන්නේ බයිට් එකට........ බියගම එකේ අනිත් පැත්ත...... අනේ කාලේ බියගම වාසේ........![]()

මිනිහගේ අකවුන්ට් එකට හොරෙන් ලොග් වෙන ගෑනිට වැරැද්දක් කියන්නේ නෑ බයේ
අපි බයිට්![]()
අපි ලග ඔය හොර බොරු නෑ.... කොයි වෙලෙත් පාස්වර්ඩ් සේව් පිට තියෙන්නේ....... අනික ගිනි නරියා (අර වල් මැනා නෙවේ) සේව් ඈන්ඩ් එක්සිට්.... ඉතින් ඕනා වෙලාවක අපේ ඒවට යන්න පුලුවන්.... 
එහෙනම් කඩේ වහලා වරෙන් ෆුල් ටයිම් මේකට........
මගුලක් කතා කරනවා....... 
මම හිතන්නේ ඔය බියගම සම්පුර්න නම
"ගෑනිට බිය ගම " වෙන්න ඇති![]()

අපි ලග ඔය හොර බොරු නෑ.... කොයි වෙලෙත් පාස්වර්ඩ් සේව් පිට තියෙන්නේ....... අනික ගිනි නරියා (අර වල් මැනා නෙවේ) සේව් ඈන්ඩ් එක්සිට්.... ඉතින් ඕනා වෙලාවක අපේ ඒවට යන්න පුලුවන්....
![]()

ගමට නම හැදුන හැටි

දැන් බලං ගියාම මූ වෙනුවට මේ දැනුත් ඇවිත් ඉන්නේ නෝනද දන්නේ නෑ.........![]()

නෑ නෑ මේ මම...... 