|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    qKOnK89.gif
    :lol:

    :dull::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ඒකට තාම ලකුණු මදි :rofl::rofl: හවුලෙ තමයිනෙ පින් කරන්නෙ. ඒකනෙ දානවලට, බණවලට කට්ටිය සහභාගි කරගන්නෙ :P
    e unata hawule pansal yannama one kiyala ekak naane :rofl:
    kohomada lakunu ekathu karanne ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata hawule pansal yannama one kiyala ekak naane :rofl:
    kohomada lakunu ekathu karanne ?

    ලකුණු එකතු කරන ක්‍රමය හා දෙන විදිය කියල නෑ. හැමදාම කියන්නෙ ලකුණු මදි අපායට කියල :shocked:

    හවුලෙ පන්සල් යන්න ඕන කියල නෑ තමයි. ඒ වුණාට මට කම්මැලි‍යිනෙ :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වල් ඌරා
    lassana pics :love:

    ලකුණු එකතු කරන ක්‍රමය හා දෙන විදිය කියල නෑ. හැමදාම කියන්නෙ ලකුණු මදි අපායට කියල :shocked:

    හවුලෙ පන්සල් යන්න ඕන කියල නෑ තමයි. ඒ වුණාට මට කම්මැලි‍යිනෙ :rofl:

    dan kohomada lakunu wadi karaganne :eek:
    apooo :baffled: maha kammaliyek :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan kohomada lakunu wadi karaganne :eek:
    apooo :baffled: maha kammaliyek :baffled:

    ඒකත් දන්නෙ නෑ. කොහොම ද දන්නෙ නැහැනෙ ලකුණු දෙන්නෙත්

    කම්මැලියෙක් තමයි ඉතින් :rofl:
     
    Status
    Not open for further replies.