ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    »»»»Elakiri Race««««​


    untitled-2.jpg


    දැන් ඉතින් ලංකාවේ highwayඑකක් තියන හින්ද මේක දාන්න හිතුන.:)

    කට්ටිය ඉතින් ගෙදර අය එක්ක යනකොට ගොළුබෙල්ල වගේ එලෙව්වට ඒ අය නැතිකොට සක්වල තරණය කරන්න හදනවනේ.:lol:

    750c21bbedc3403cbd3db3e500e51a8c07883db01296125152.jpg


    ඔයාල වාහනයක් එලවල තියන වැඩිම වේගය මොකද්ද? පුලුවන්නම් වාහනේ මොකද්ද, කොහෙද එලෙව්වේ හා එලෙව්ව පාරේ වේග සීමාව කීයද කියන ඒකත් දාන්න.

    මම දන්නවා සමහර අය හය්යෙන් යනකොට යාලුවට කියල speedometer එකේ පින්තුරෙකුත් ගන්නවා.එහෙම එකක් තියනවවනම් ඒවත් දාන්න.:yes:

    proof එක්ක දාන අයට ස්තුතියක් සමග බඩ පිරෙන්න +9 රෙප් දෙනවා. වෙන දෙන්න දෙයක් නෑ.:P

    10455117-speedometer-scoring-high-speed-in-a-fast-motion-blur.jpg


    මගේ record එක 110mph. ඒ කියන්නේ 177kmph විතර. Toyota corolla 2010 කාර් එක. පාරේ speed limit එක 50mph. තැන Ohio, USA. තනියෙන් එලෙව්වේ GPS නැතුව. ඒක හින්ද proof නෑ.:(

    මගේ 2nd record එක 107mph. ඒ කියන්නේ 172kmph විතර. Pontiac Grand AM 2004 කාර් එක. පාරේ speed limit එක 65mph. තැන Pennsylvania, USA. GPS දාල තිබ්බේ.:)

    zf56.jpg



    හැබැයි දැන්නම් මම හය්යෙන් එළවන්නේ නෑ. :no: අනික් අයට හය්යෙන් එලවන්න කියන්නෙත් නෑ. දරුණු වාහන අනතුරු කිහිපයක් දැකල එකකින් නූලෙන් බේරුනට පස්සේ උපරිම එලවන්නේ 75mph. ඒක හින්ද මේ thread එක දැකල හය්යෙන් එලවනවා එහෙම නෙමෙයි.:growl:
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne

    :lol::lol: මාත් 138 ගිහින් තියනව සැහෙන පාරක්. එක හින්ද විශ්වාස කරනවා.:rofl::rofl:




    248Kmph+

    Caught to police 236Kmph+
    :lol:

    අම්මටහුඩු,:shocked: මොකද්ද එලෙව්වේ? කොහෙද? දඩ කියක් කෑවද?:lol:
     
    Last edited:

    aruna47

    Well-known member
  • mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne

    :lol::lol: මාත් 138 ගිහින් තියනව සැහෙන පාරක්. එක හින්ද විශ්වාස කරනවා.:rofl::rofl:






    අම්මටහුඩු,:shocked: මොකද්ද එලෙව්වේ? කොහෙද? දඩ කියක් කෑවද?:lol:


    Rs.1000 දඩ

    Land Cruiser V8 202


    ip18r4.jpg
     
    • Like
    Reactions: chethana kalan

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    policiyata camera bari nam kalisama galawan araka allan hitiyath moko ban.. :lol: un kiyana gaanata api yanawada :lol:

    ලංකාවේ හොඳයි මචන්. මෙහෙ ඔය ගානට ගිහින් අහු උනොත් license cancel වෙලා දඩ 20000 න් බේරුනොත් ලොකු දෙයක්.​
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Alto එකෙන් 140 ක් ගිය කියන්නේ ලොකු දෙයක්. :cool:
    පට්ට.
    රෙප් +9
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    100 - 120 KMPH (karati kadenna gahala) Toyota Corolla 110

    Battaramulla Hawayi Hotel to Mawanella

    @ 3.00AM



    120KMPH Nissan Vanette

    Southern Highway