ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?
දැන් ඉතින් ලංකාවේ highwayඑකක් තියන හින්ද මේක දාන්න හිතුන.
කට්ටිය ඉතින් ගෙදර අය එක්ක යනකොට ගොළුබෙල්ල වගේ එලෙව්වට ඒ අය නැතිකොට සක්වල තරණය කරන්න හදනවනේ.
ඔයාල වාහනයක් එලවල තියන වැඩිම වේගය මොකද්ද? පුලුවන්නම් වාහනේ මොකද්ද, කොහෙද එලෙව්වේ හා එලෙව්ව පාරේ වේග සීමාව කීයද කියන ඒකත් දාන්න.
මම දන්නවා සමහර අය හය්යෙන් යනකොට යාලුවට කියල speedometer එකේ පින්තුරෙකුත් ගන්නවා.එහෙම එකක් තියනවවනම් ඒවත් දාන්න.
proof එක්ක දාන අයට ස්තුතියක් සමග බඩ පිරෙන්න +9 රෙප් දෙනවා. වෙන දෙන්න දෙයක් නෑ.
මගේ record එක 110mph. ඒ කියන්නේ 177kmph විතර. Toyota corolla 2010 කාර් එක. පාරේ speed limit එක 50mph. තැන Ohio, USA. තනියෙන් එලෙව්වේ GPS නැතුව. ඒක හින්ද proof නෑ.
මගේ 2nd record එක 107mph. ඒ කියන්නේ 172kmph විතර. Pontiac Grand AM 2004 කාර් එක. පාරේ speed limit එක 65mph. තැන Pennsylvania, USA. GPS දාල තිබ්බේ.
හැබැයි දැන්නම් මම හය්යෙන් එළවන්නේ නෑ.
අනික් අයට හය්යෙන් එලවන්න කියන්නෙත් නෑ. දරුණු වාහන අනතුරු කිහිපයක් දැකල එකකින් නූලෙන් බේරුනට පස්සේ උපරිම එලවන්නේ 75mph. ඒක හින්ද මේ thread එක දැකල හය්යෙන් එලවනවා එහෙම නෙමෙයි.
»»»»Elakiri Race««««

Last edited:

මොකද්ද එලෙව්වේ? කොහෙද? දඩ කියක් කෑවද?