|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
samanya bashaven kiyala therum karanna bari minissu inna kaaleka wali daagena mona therumak da? :D man wali daganne naththe moka da minissu e velave inna aavegaya namai passe thiyenne. e vele eyala inne eka manasika mattamaka. ithin api e velave waliyak dagena e kenaage manasika mattama thavath avul karala vadak nahane. anith eka oonama kenek thula honda naraka dekama thiyenava. ekama pudgalaya avastha dekakadi kriya karanne venas vidiyakata venna puluvan. ithin ada waliyak daganna kenaa heta thamata udavvak karanna inna mithureku vennath puluvan. hondama dee thamai hemooma ekka samagiyen inna eka. thamanta gataluvakuth na anith ayata gataluvakuth na. :D

hehe ..anna ekai ban...mama ma kocchara ubata benala tiyenawada..e wagema eeta passe uba mata prashna waldith udaw karala tiyenawa e dewal okkoma atha arala....
mama heta ban wei ubata sinhalen therun karanna giyoth....
fun ekak gamu ban....
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona sthree lingayaka uba kiyawanne....
    mehemai machan thani athen ath pudi gahanna be wagema.....
    ath deka kocchara shathiyak tibunath agata pana nethnam ath selawenne ne ne kolla.....
    uba personal ganna hadanna epa ban..apitah uba ne upadesak deegena inne,......
    api eka pawulak ecchari....
    sema deyakma therun aran ona suttthak karamuu...
    uba matama kocchara upades deela tiyenawada...pissu katha nokiya hitu

    නෑ එහෙම දෙයක් නෙමෙයි කිවුවෙ. මේ ත්‍රේඩ් එකේ ඕනවට වැඩිය රික්වෙස්ට් වෙද්දි සර්වර් වුණත් අවුල් යන්න ඉඩ තියෙනවනෙ. එහෙම වුණොත් එළකිරි එක වුණත් ඩවුන් වෙන්න පුළුවන් මං හිතන්නෙ. ඒක නිසා ජීටී අයිය සුදුසුම ක්‍රියාමාර්ගය වෙලාවට ගනියි. ඉතින් අපි කවුරුත් එක්ට එකඟයි කියල කිවුවෙ. :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ අර ඔයා මට කතාවක් හදෝනව කිවුව නේද? ඒක කිවුවට පස්සෙ කිසි කතාවක් හැදුනෙ නැහැනෙ :lol::lol:
    thawa tika dawasak iwasagena innakooooooooooo :yes::yes: math me hoda awasthawak labenakam thama balagena inne :dull::lol::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hehe ..anna ekai ban...mama ma kocchara ubata benala tiyenawada..e wagema eeta passe uba mata prashna waldith udaw karala tiyenawa e dewal okkoma atha arala....
    mama heta ban wei ubata sinhalen therun karanna giyoth....
    fun ekak gamu ban....

    ela ela ehema kisi avulak na :D sathuti api gana hithuva ekata :) aniva aniva fun eke imu
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thawa tika dawasak iwasagena innakooooooooooo :yes::yes: math me hoda awasthawak labenakam thama balagena inne :dull::lol::dull:

    එහෙම අවස්ථාවක් හම්බුවෙයිද දන්නෙ නෑ. එක චාන්ස් එකක් තියෙනව. ඔයාම අවස්ථාවක් නිර්මාණය කරල මාව අහුකලොත් ඉතින් ඔයාට පුළුවන් වෙයි එහෙම කරන්න :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙම අවස්ථාවක් හම්බුවෙයිද දන්නෙ නෑ. එක චාන්ස් එකක් තියෙනව. ඔයාම අවස්ථාවක් නිර්මාණය කරල මාව අහුකලොත් ඉතින් ඔයාට පුළුවන් වෙයි එහෙම කරන්න :lol::lol:
    hari hina neda :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    man qwwane uyanna ba kiyala. mage nail damage wei.

    waliyakda??? kawda? koheda? ka ekkada? mata sinhala font penne na meken. oh god!!! pls dnt fight :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ එහෙම දෙයක් නෙමෙයි කිවුවෙ. මේ ත්‍රේඩ් එකේ ඕනවට වැඩිය රික්වෙස්ට් වෙද්දි සර්වර් වුණත් අවුල් යන්න ඉඩ තියෙනවනෙ. එහෙම වුණොත් එළකිරි එක වුණත් ඩවුන් වෙන්න පුළුවන් මං හිතන්නෙ. ඒක නිසා ජීටී අයිය සුදුසුම ක්‍රියාමාර්ගය වෙලාවට ගනියි. ඉතින් අපි කවුරුත් එක්ට එකඟයි කියල කිවුවෙ. :)

    ahhh sooooo
    ok......
    ubata hoda sinduwak yano....
    http://www.meemessa.com/
    report karapan puluwannam:growl::lol::lol:
    ahapan
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    moko pute

    නෑ මචන් මගේ නැති උන girl අද වෙනකන් මගෙත් එක්ක 4න් call , chat කලා... මම අද කිව්වා ඒ දේත් එපා කියලා.... ගොඩක් දේවල් හිතේ තද කරගෙනයි මම ඒ තීරනේ ගත්තේ.. එයා දවසක වෙන කෙන්ක් බැඳලා යයි..... අදටත් මගේ මූනටම කියනවා හොඳ කෙනෙක් හම්බුනොත් බඳිනවා කියලා.ඉතින් එහෙම එකේ අපි නිකන් කථා කරන එකෙන් කිසිම පලක් නෑ. ඒ නිසයි මම මගේ ජීවිතෙන් යන්න කිව්වේ. ඒත් එයාට යන්න හිත නෑ. මට අකමැති උනත් ආදරෙයිද කොහෙද. :dull::(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වලියකට අවස්තාවක් අවා මාලියායි තරියායි නිසා පිදුරු දාන්න හිතුනෙ නැහැ:lol: දෙන්නම හොද මනුස්සයොනෙ
    :yes::dull: එල එල වලියක් ගිය නැති එක හොදයි