Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    954731_594497400590199_826254598_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    aran gon wassa thawa 20 runs wath gahala dunnanam :dull:
    උගෙ ලෑල්ලට පිංසිද්ධ වෙන්න ඔහොම බේරුනෙ... නැත්තන් විකට් දෙක තුනක් අනිව ෂුවර්...හැබැයි ඌ ඇල්ලුව වැඩියි තමා... සංගා නියමෙට ප්ලෙ කලා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    shape eke athi ithin ... asking rate eka 7 ta kittuwata geniyanna ona



    thirimanna ban :oo:
    ඔව් අනිවා මුල් ඔවර ටිකෙ විකට් දෙකක් තුනක් දා ගත්තොත් ගොඩ:cool:
    තිරිමාන්න සුපිරි බැටා බන් උගෙ මාර ලස්සනට බැට් කරන එකා බන් මොකක් හරි අවුලක් තියෙනවා මෙ දවස්වල උගෙ නැත්නම් ඉලග සංගා වෙන්නෙ තිරිමාන්න තමයි කොලියා උනත් මුලින් ඔහොම තම්යි සෙල්ලම් කරෙ දැන් බලපන් පොර කොහොමද කියලා මම හිතන්නෙ තිරිමාන්නට පොඩි උපදෙශ ටිකක අවශයි:)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka 219/8 (41.0/41 ov)


    Because of rain West Indies' revised target is 230 in 41 overs. What an innings from Sangakkara. He has given Sri Lanka a very good chance in this match despite that poor start yesterday
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උගෙ ලෑල්ලට පිංසිද්ධ වෙන්න ඔහොම බේරුනෙ... නැත්තන් විකට් දෙක තුනක් අනිව ෂුවර්...හැබැයි ඌ ඇල්ලුව වැඩියි තමා... සංගා නියමෙට ප්ලෙ කලා...
    තිරිමාන්න ඔහොම ලැල්ල දාපු එකෙක් නෙමෙ බන් ලස්සනට සෙල්ලම් කරා ඔකා මොකක් හරි අවුලක් තියෙනවා උගෙ ලාස්ට් මැච් 5/6යෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තිරිමාන්න ඔහොම ලැල්ල දාපු එකෙක් නෙමෙ බන් ලස්සනට සෙල්ලම් කරා ඔකා මොකක් හරි අවුලක් තියෙනවා උගෙ ලාස්ට් මැච් 5/6යෙ


    ඔව් බන් ඉස්සර මූ මාර විදිහට ගේම් එක ඇදන් ගියපු එකෙක්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    වැස්ස නිසා බන් අපේ උන්ට අසාදාරනක් උන නිසා revised target එකක් දුන්නේ 230 ගහන්න ඕනා 41 overs වලින් උන්ට දිනන්න
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මන්දා සංගයි මහේලයයි හිය දවසට මොනවා වෙයිද මන්දා. මම නම් මුලදී හිතුවේ මේ series එක වැදගත් නැති හින්දා මහේලයි සංඟයි එලියෙන් තියලා ගැහුවනම් හොඳයි කියලා. ඒත් බලාගෙන යනකොට මුන් දෙන්නා විතරයි ගැහුවේ. අර චන්දිමාලයා මොනවද දන්නෑ මාස 2 විතර ප්‍රැක්ටිස් කලේ.

    :(:(:(:(:(:growl::growl::growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් ඉස්සර මූ මාර විදිහට ගේම් එක ඇදන් ගියපු එකෙක්.

    ඔව් බන් කකුල් එහෙම වැඩ කරනවා සුපිරියට උගෙ බබල්ගම එකත් හප හප කිසි පිඩනයක් නැතිව සෙල්ලම් කරපු එකා මුට මොනවා උනාද මන්දා:(